~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
kattiya mokadda kiyanne balamu

උඹ්ට මේ ලෝකේ කරන්න බැරි දේවල් තුනක් තියෙනවා..
1. වැලමිට දිවෙන් ලෙවකන්න බෑ.
2. ඇස් දෙක ඇරගෙන හචිමක් යවන්න බෑ.
3. මේ ත්‍රෙඩ් එකේ උන්ව බොන්න සෙට් කරගන්න බෑ..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එක දවසකට කොළඹ වරෙන්කො කට්ටියම සෙට් වෙමු ලබන මාසේ

තැන තැන බෑ මිනිහෝ කෙලින්ම හොටෙල් එකට වරෙව් එනවනං
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ්ට මේ ලෝකේ කරන්න බැරි දේවල් තුනක් තියෙනවා..
    1. වැලමිට දිවෙන් ලෙවකන්න බෑ.
    2. ඇස් දෙක ඇරගෙන හචිමක් යවන්න බෑ.
    3. මේ ත්‍රෙඩ් එකේ උන්ව බොන්න සෙට් කරගන්න බෑ..

    :rofl::rofl::rofl:
    බොන්ඩම ඕනේ නෑ
    නිකන් ගෙට් එකක් වගේ පොඩ්ඩක් ඇත්ත ස්වරූපය දැකගෙන දැන අදුනගන්ඩ :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තැන තැන බෑ මිනිහෝ කෙලින්ම හොටෙල් එකට වරෙව් එනවනං

    මට ඩිනර් අවුට් එකක් ප්ලෑන් කරන්ඩ ඕනේ
    ඩිස්කවුන්ට් එකක් දීපන්
    ආවම කෝල් එකක් දෙන්නම්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    උඹ්ට මේ ලෝකේ කරන්න බැරි දේවල් තුනක් තියෙනවා..
    1. වැලමිට දිවෙන් ලෙවකන්න බෑ.
    2. ඇස් දෙක ඇරගෙන හචිමක් යවන්න බෑ.
    3. මේ ත්‍රෙඩ් එකේ උන්ව බොන්න සෙට් කරගන්න බෑ..

    :baffled::baffled::baffled:මාත් බොන්නෑ මිනිහෝ ඒ වුනාට :rofl::rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    :rofl::rofl::rofl:
    බොන්ඩම ඕනේ නෑ
    නිකන් ගෙට් එකක් වගේ පොඩ්ඩක් ඇත්ත ස්වරූපය දැකගෙන දැන අදුනගන්ඩ :rofl::rofl:

    එකනේ බන් මොනිටරෙන් පස්සේ මොකාද ඉන්නේ කියලා අදුනගන්න

    සමහර උන්ව නං අදුනනව​