photo ganna
උඹ හවස 5න් පස්සෙ ගත්තොත් මං answer කරන්නෙ නෑ. කන පැලෙන්න බීලා බනින්නනේ ගන්නේ.ah parayo ubata call gaththama ali size eka neda

same here![]()

දන්න කියන studio එකකට call එකක් දීලා බැලුවනම් හරිනෙ ඉතින්.convocation ekata thama ahane. hubby ge. photo kiyak kiyala gahanda. owa loku karanna ona api geyak hadapu kaleka thiyanan. ekai. danma wadak na

සිරා කතාවදැන් හැමෝ ගාවම කැමරා අනන් මනං තියෙන හින්ද ඔහොමහරි ගණන් අඩු, නැත්තන් ස්ටුඩියෝ කරන අයගේ ගණන් බලන්න ඕනේ ඉස්සර

උඹ හවස 5න් පස්සෙ ගත්තොත් මං answer කරන්නෙ නෑ. කන පැලෙන්න බීලා බනින්නනේ ගන්නේ.
දන්න කියන studio එකකට call එකක් දීලා බැලුවනම් හරිනෙ ඉතින්.
සිරා කතාව![]()




උඹලට ඔටුලන්තේ වතුර නෑ නේද
ලංකාවට වඩා මෙහෙට තියනව බන්
අපේ වැස්ස මාසෙකට නැති වුනොත් රට වටේම වතුර කපනවනේ
මෙහෙ එහෙම නෑ
උබලට කොහෙන්ද බන් වතුර එන්නේ
ලංකාවට වඩා මෙහෙට තියනව බන්
අපේ වැස්ස මාසෙකට නැති වුනොත් රට වටේම වතුර කපනවනේ
මෙහෙ එහෙම නෑ
බෝතල් වතුර තියනවා බොන්ඩ
ටැප් ලයින් දෙන්නේ මුහුදු වතුර ෆිල්ටර් කරලලු
පට්ට කෙමිකල් වෙන්ඩ ඇති බන් මම දවසක් කටේ තියල බැලුව කිසිම ලුණු රහක් නෑ

chemical danne ne yako ehema RO plant thiyenneබෝතල් වතුර තියනවා බොන්ඩ
ටැප් ලයින් දෙන්නේ මුහුදු වතුර ෆිල්ටර් කරලලු
පට්ට කෙමිකල් වෙන්ඩ ඇති බන් මම දවසක් කටේ තියල බැලුව කිසිම ලුණු රහක් නෑ


අරාබියේ උන්ට සල්ලි තියෙන හින්ද හොඳයි ගෙවල වතුර ගන්න.

