ෆිල්ම් හෝල් දාන්ඩ යන කතාවකුත් තියනවා
තාම මාස 10යි බන්.
තොරන් ගහල හෙන සද්දෙට භක්ති ගීත දාල තිබුන.



පජාතන්තවාදේ ඉස්මතු වේගෙන එනවා වගේ![]()
ෆිල්ම් හෝල් දාන්ඩ යන කතාවකුත් තියනවා
තාම මාස 10යි බන්.
තොරන් ගහල හෙන සද්දෙට භක්ති ගීත දාල තිබුන.
දැන් ඉන්නේ පොඩි කොල්ලොනේ බන් කුමාරවරු හැටියට. උන් වෙන වෙන රටවල් වලට ගිහින් පිස්සු කෙලලා එනවා. ඉස්සරහට තව හොද වෙයි
අපෝ නෑ බන්
මාර හොදයි. තරුණ මැදිවිය සෙට් එක හොදයි බන්
නාකි ඩයල් ගාව තාම තියනවා උන්ගේ ආඩම්බරකම
අපේ ලොක්ක උනත් මාර හොදයි.
දැන් තරුණ පරම්පරාව ඉගෙනීමට තැන දෙනවා. UK වගේ යනවා හයි ස්ටඩිස් වලට.
එහෙම යද්දී රජයෙන් ෆුල් ස්පොන්සර් කරනවලු

"http://quotationsquotes.com/wp-content/uploads/2015/09/Top-10-Funniest-Minions-GIFs-Funniest-minions.gif"


ඉස්සරහට හැදෙයි.
දැන් රජාගෙන් පස්සේ එකත් ටිකක් ධාර්මිකයි
උගෙන් පස්සේ එකා නම් අනිවා මේක හදනවා
මුන්ට කේස් එක වැටෙන්නේ අර ආගමික නායකයාගෙන්
ඌ නම් සිරා මොංගල් ඩයල් එකක්

ehema unoth nam hodai.
habai europe level ekata awoth ape un set ekama ohe ei pawul pitin ausi yanawa wage![]()
ehema unoth nam hodai.
habai europe level ekata awoth ape un set ekama ohe ei pawul pitin ausi yanawa wage![]()
සෙල්ලම් නෑ, උන් අලුතෙන්ම බද්දක් ගහල තියෙන්නේ පවුල් පිටින් ඉන්න අයට.



ඔව් බන්
කෙළවෙන බද්දක් ඒක නම්
රටේම උන්ට ජොබ් ඇති කරන්ඩ යන්නේ පිට උන්ව එලවල
මරුවට තියෙයි මුන් වැඩ කරන්ඩ ගත්තම![]()
මොනවගේ ෆොටෝ එකක්ද ඕනේ? normal එකක්, passport එකට ගත්තූ වගේ එකක් නම් 150ක් 200ක් වෙන්නේ.
කුවේට් වලත් 2020 වෙද්දී පිටඋන් අයින් කරනවා කියන්නේ.
මොකද මෙතන වෙන්නේ?