~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Top-10-Funniest-Minions-GIFs-Funniest-minions.gif
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    පජාතන්තවාදේ ඉස්මතු වේගෙන එනවා වගේ :rolleyes:

    ෆිල්ම් හෝල් දාන්ඩ යන කතාවකුත් තියනවා :P
    තාම මාස 10යි බන්.
    තොරන් ගහල හෙන සද්දෙට භක්ති ගීත දාල තිබුන.

    දැන් ඉන්නේ පොඩි කොල්ලොනේ බන් කුමාරවරු හැටියට. උන් වෙන වෙන රටවල් වලට ගිහින් පිස්සු කෙලලා එනවා. ඉස්සරහට තව හොද වෙයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ඉන්නේ පොඩි කොල්ලොනේ බන් කුමාරවරු හැටියට. උන් වෙන වෙන රටවල් වලට ගිහින් පිස්සු කෙලලා එනවා. ඉස්සරහට තව හොද වෙයි

    ඉස්සරහට හැදෙයි.
    දැන් රජාගෙන් පස්සේ එකත් ටිකක් ධාර්මිකයි
    උගෙන් පස්සේ එකා නම් අනිවා මේක හදනවා
    මුන්ට කේස් එක වැටෙන්නේ අර ආගමික නායකයාගෙන්
    ඌ නම් සිරා මොංගල් ඩයල් එකක්
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපෝ නෑ බන්
    මාර හොදයි. තරුණ මැදිවිය සෙට් එක හොදයි බන්
    නාකි ඩයල් ගාව තාම තියනවා උන්ගේ ආඩම්බරකම
    අපේ ලොක්ක උනත් මාර හොදයි.
    දැන් තරුණ පරම්පරාව ඉගෙනීමට තැන දෙනවා. UK වගේ යනවා හයි ස්ටඩිස් වලට.
    එහෙම යද්දී රජයෙන් ෆුල් ස්පොන්සර් කරනවලු

    ehema unoth nam hodai.
    habai europe level ekata awoth ape un set ekama ohe ei pawul pitin ausi yanawa wage :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඉස්සරහට හැදෙයි.
    දැන් රජාගෙන් පස්සේ එකත් ටිකක් ධාර්මිකයි
    උගෙන් පස්සේ එකා නම් අනිවා මේක හදනවා
    මුන්ට කේස් එක වැටෙන්නේ අර ආගමික නායකයාගෙන්
    ඌ නම් සිරා මොංගල් ඩයල් එකක්

    :yes:

    ehema unoth nam hodai.
    habai europe level ekata awoth ape un set ekama ohe ei pawul pitin ausi yanawa wage :D

    සෙල්ලම් නෑ, උන් අලුතෙන්ම බද්දක් ගහල තියෙන්නේ පවුල් පිටින් ඉන්න අයට.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ehema unoth nam hodai.
    habai europe level ekata awoth ape un set ekama ohe ei pawul pitin ausi yanawa wage :D

    ඒ ලෙවල් එකට එයි තව අවුරුදු 30න් වගේ
    මුන් ආගම බදාගෙන ඉන්න හින්ද කිසි දෙයක් කරගන්ඩ බෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes:

    සෙල්ලම් නෑ, උන් අලුතෙන්ම බද්දක් ගහල තියෙන්නේ පවුල් පිටින් ඉන්න අයට.

    ඔව් බන්
    කෙළවෙන බද්දක් ඒක නම්
    රටේම උන්ට ජොබ් ඇති කරන්ඩ යන්නේ පිට උන්ව එලවල
    මරුවට තියෙයි මුන් වැඩ කරන්ඩ ගත්තම :rofl::rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඔව් බන්
    කෙළවෙන බද්දක් ඒක නම්
    රටේම උන්ට ජොබ් ඇති කරන්ඩ යන්නේ පිට උන්ව එලවල
    මරුවට තියෙයි මුන් වැඩ කරන්ඩ ගත්තම :rofl::rofl::rofl:

    කුවේට් වලත් 2020 වෙද්දී පිටඋන් අයින් කරනවා කියන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කුවේට් වලත් 2020 වෙද්දී පිටඋන් අයින් කරනවා කියන්නේ.

    කුවේටුත් පටන් අරන්ද?
    මෙහෙ 2020 වෙද්දී රජයේ ආයතන වල පිටඋන්ව අයින් කරනවලු
    ප්‍රයිවට් වලින් අයින් කරවන්ඩ තමයි ඔය ටැක්ස් ගහන්නේ ශේප් එකේ