~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹ හවස 5න් පස්සෙ ගත්තොත් මං answer කරන්නෙ නෑ. කන පැලෙන්න බීලා බනින්නනේ ගන්නේ. :P

    :rofl:

    දන්න කි‍යන studio එකකට call එකක් දීලා බැලුවනම් හරිනෙ ඉතින්. :oo:

    සිරා කතාව :rofl:

    man nine :love: ekata cl kara. 1200k illanawa ekak loku karanna witarak . apoi
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Top-10-Funniest-Minions-GIFs-Funniest.gif

    :P:P shok meka
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි දොදොල් හැඳි ගානව, හැන්දක් අරන් එන්ඩ හැඳි ගාන්න :oo:

    පිස්සුද මිනිහෝ.මම පිඟානක් අරන් එන්නම්.උඹලා මහන්සිවෙලා හදපු එකේ කන්න කවුරුහරි ඉන්න එපැයි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මොකද මෙතන වෙන්නේ?
    ෆොටෝ ගහනවා, වරෙන් මූන හෝදගෙන


    convocation photo ekak
    එහෙනං ගාන වැඩි. edit කරන්නත් ඕනේනේ

    කුවේටුත් පටන් අරන්ද?
    මෙහෙ 2020 වෙද්දී රජයේ ආයතන වල පිටඋන්ව අයින් කරනවලු
    ප්‍රයිවට් වලින් අයින් කරවන්ඩ තමයි ඔය ටැක්ස් ගහන්නේ ශේප් එකේ
    ඔව් බන්, උන් professional ඩයල් විතරක් තියාගන්න යන්නේ, සවුදිත් එහෙමයිලු. අර බද්ද ගෙවන්න පුළුවන් එකා ඉදි, පොඩි පඩි ගන්නඋන්ට තමා කේස්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ෆොටෝ ගහනවා, වරෙන් මූන හෝදගෙන



    එහෙනං ගාන වැඩි. edit කරන්නත් ඕනේනේ


    ඔව් බන්, උන් professional ඩයල් විතරක් තියාගන්න යන්නේ, සවුදිත් එහෙමයිලු. අර බද්ද ගෙවන්න පුළුවන් එකා ඉදි, පොඩි පඩි ගන්නඋන්ට තමා කේස්

    eth eka photo ekkata 300k. apoi ita wada godak ara 5000 package eka ganna eka
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද මිනිහෝ.මම පිඟානක් අරන් එන්නම්.උඹලා මහන්සිවෙලා හදපු එකේ කන්න කවුරුහරි ඉන්න එපැයි.
    කන්නෙත් අපි තමා, ඕනෙනං හැඳිගාපු බාජනේ දෙන්නං අඩිය හූරගෙන කන්න :P