උඹ හවස 5න් පස්සෙ ගත්තොත් මං answer කරන්නෙ නෑ. කන පැලෙන්න බීලා බනින්නනේ ගන්නේ.
දන්න කියන studio එකකට call එකක් දීලා බැලුවනම් හරිනෙ ඉතින්.
සිරා කතාව![]()
man nine
ekata cl kara. 1200k illanawa ekak loku karanna witarak . apoiඋඹ හවස 5න් පස්සෙ ගත්තොත් මං answer කරන්නෙ නෑ. කන පැලෙන්න බීලා බනින්නනේ ගන්නේ.
දන්න කියන studio එකකට call එකක් දීලා බැලුවනම් හරිනෙ ඉතින්.
සිරා කතාව![]()
ekata cl kara. 1200k illanawa ekak loku karanna witarak . apoiconvocation


ස්ටුඩියෝ එකකින් ගන්නවානම් 1500 වගේ යනවා නේද ෆ්රේම් කරලා දෙන්ඩත් එක්ක![]()
අපි දොදොල් හැඳි ගානව, හැන්දක් අරන් එන්ඩ හැඳි ගාන්න
ෆොටෝ ගහනවා, වරෙන් මූන හෝදගෙනමොකද මෙතන වෙන්නේ?
එහෙනං ගාන වැඩි. edit කරන්නත් ඕනේනේconvocation photo ekak
ඔව් බන්, උන් professional ඩයල් විතරක් තියාගන්න යන්නේ, සවුදිත් එහෙමයිලු. අර බද්ද ගෙවන්න පුළුවන් එකා ඉදි, පොඩි පඩි ගන්නඋන්ට තමා කේස්කුවේටුත් පටන් අරන්ද?
මෙහෙ 2020 වෙද්දී රජයේ ආයතන වල පිටඋන්ව අයින් කරනවලු
ප්රයිවට් වලින් අයින් කරවන්ඩ තමයි ඔය ටැක්ස් ගහන්නේ ශේප් එකේ
ෆොටෝ ගහනවා, වරෙන් මූන හෝදගෙන
එහෙනං ගාන වැඩි. edit කරන්නත් ඕනේනේ
ඔව් බන්, උන් professional ඩයල් විතරක් තියාගන්න යන්නේ, සවුදිත් එහෙමයිලු. අර බද්ද ගෙවන්න පුළුවන් එකා ඉදි, පොඩි පඩි ගන්නඋන්ට තමා කේස්
nodakin miniho kawda dodol piganwalata dagena kanneපිස්සුද මිනිහෝ.මම පිඟානක් අරන් එන්නම්.උඹලා මහන්සිවෙලා හදපු එකේ කන්න කවුරුහරි ඉන්න එපැයි.



පිස්සුද මිනිහෝ.මම පිඟානක් අරන් එන්නම්.උඹලා මහන්සිවෙලා හදපු එකේ කන්න කවුරුහරි ඉන්න එපැයි.


nodakin miniho kawda dodol piganwalata dagena kanne![]()
එහෙම තමා උසස් කුලේ අය දොදොල් පිඟානකට දාගෙන ගෑරුප්පුවෙන් කන්නෙ.

ලග හිටියා නම් දෙනවා තමයි මූන පුරාම.![]()