රතු මාමා සයෝ නැන්දට කෝල් කලාද අන්න උදේ ඉඳල නයෙන් අඬ අඬ හිටිය කතා කලේ නැහැ කියල

නැත්නම් එළකිරි කොල්ලෝ උනාම කොහොමද? ලැජ්ජාවේ බෑ
ඔව් මම සෙනසුරාදා නිවාඩු දෙන්නේ නෑ එකෙක්ටවත්..
තෝම කාපිය කෙල්ලත් එක්ක ඇටේ ඇටේ ගනන් කර කර
![]()
මට බොන තැන් වලට යන්ඩ එපා කීවනෙ, ඒ හින්දා හොරන් තිබ්බ , හොරෙන්ම ගියා
![]()

උබට පුලුවන්ද?

මේ අවුරුද්දෙ මොන පිට යෑමක්ද

, ඊලග අවුරුද්දෙ තමා, ඕන් එක්කෙ ඒ වෙද්දි කැම්පස් පටන් ගෙන තියෙනවනම්, කමක් නැ, ඒත් පටන් ගන්නෙ තව පහු වෙලා,

සයෝ මිනිහෝ බොට vm දාන්න බැරි මොකද?
අරක ඊ මේල් කරලා මට pm එකක් හරි කෝල් එකක් හරි දීපිය මිනිහෝ

vm 1k damme pm clear karanna kiyala. hari dannam pm ekak. thanks![]()

එකනේ බන් , හරි නෑ මේකේ කව්රුහරි දැන ගත්තොත්

ඒකනේ ...නැතුව
ඔය අ.කු.ප.හැ. එක්ක ලගින්ඩ බෑ
මොන, ලංකාවේ කොහෙද ඕවා බලන්නේටයිකේ.සතියට පැය 45යි වැඩකරන ටයිම් එක.
ඒකනෙ, සෙට් වුනාම කඩල ගොට්ටක් කෑවෙ කීවම, gt වුනත් අපිව බෑන් කරයි![]()
මේ අවුරුද්දෙ මොන පිට යෑමක්ද
, ඊලග අවුරුද්දෙ තමා, ඕන් එක්කෙ ඒ වෙද්දි කැම්පස් පටන් ගෙන තියෙනවනම්, කමක් නැ, ඒත් පටන් ගන්නෙ තව පහු වෙලා,
19 කියන්නෙ අපේ අයිය කෙනෙක්ගෙ වෙඩින් දවස් දෙක මැද දවස![]()
ඒකනෙ, සෙට් වුනාම කඩල ගොට්ටක් කෑවෙ කීවම, gt වුනත් අපිව බෑන් කරයි![]()

එක තමයි මිනිහෝ ප්ලේට් එකේ දාලා 1500 දෙන්නේ

එක තමයි මිනිහෝ ප්ලේට් එකේ දාලා 1500 දෙන්නේ