~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබට පුලුවන්ද?

    :baffled::baffled:මේ අවුරුද්දෙ මොන පිට යෑමක්ද:rofl::rofl::rofl:, ඊලග අවුරුද්දෙ තමා, ඕන් එක්කෙ ඒ වෙද්දි කැම්පස් පටන් ගෙන තියෙනවනම්, කමක් නැ, ඒත් පටන් ගන්නෙ තව පහු වෙලා,:eek:

    19 කියන්නෙ අපේ අයිය කෙනෙක්ගෙ වෙඩින් දවස් දෙක මැද දවස :baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ මිනිහෝ බොට vm දාන්න බැරි මොකද?
    අරක ඊ මේල් කරලා මට pm එකක් හරි කෝල් එකක් හරි දීපිය මිනිහෝ

    vm 1k damme pm clear karanna kiyala. hari dannam pm ekak. thanks :love:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled:මේ අවුරුද්දෙ මොන පිට යෑමක්ද:rofl::rofl::rofl:, ඊලග අවුරුද්දෙ තමා, ඕන් එක්කෙ ඒ වෙද්දි කැම්පස් පටන් ගෙන තියෙනවනම්, කමක් නැ, ඒත් පටන් ගන්නෙ තව පහු වෙලා,:eek:

    19 කියන්නෙ අපේ අයිය කෙනෙක්ගෙ වෙඩින් දවස් දෙක මැද දවස :baffled::baffled:

    මැද දවසනේ
    බෝඩිමේ වැඩක් කියල වරෙන්කො
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඒකනෙ, සෙට් වුනාම කඩල ගොට්ටක් කෑවෙ කීවම, gt වුනත් අපිව බෑන් කරයි :rofl::rofl::baffled:

    ඔව් ඔයි... අපිටත් ආත්ම ගරුත්වයක් තියෙනවනේ...
    :sorry: