මචන්ලා ලොකු උදව්වක් ඕනි..virtusa එකේ interview එන්ඩ කියලා call කලා... Test කතාවක්නම් කිව්වේ නෑ (interview කියලා තමා කිව්වේ) ඒ උනාට IQ ටෙස්ට් එකක් තියලා ගන්නෙ කියලා අහලා තියේ...මොනවද මචන්ලා බලන් යන්ඩ ඕනි..දන්න අය උදව් කරන්ඩකො..අනිත් අය බම්ප් එකක්වත්...

මේ මගේ පලවෙනි interview එක..පොඩි බයකුත් තිබේ

please කොල්ලනේ..ඔයලාගෙන් හෙල්පක් ඕනිමයි


මචන්ලා තව දෙයක් මම යද්දි certificates එහෙම අරන් යන්ඩ ඕනිද... 
