~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබ ඇඩ්මින්ට pm ගගහා කේලම් කියනව නේද?:confused::confused:

දැන් වැඩිය පීඑම් දාන්නේ නෑ ඉස්සර මට නිතරම වෝර්නින්ග් දිදී පීඑම් එවනවා.
මම ගණන් ගන්නේ නැති උනාම බෑන් කරලා දානව ඊට පස්සේ..
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි තොගේ ක්‍රිබ් එක අප්සට්ද මිනිහෝ

    ක්‍රිබ් එක ක්ලියර් මිනිහො..
    ඒත් මට මේ දවස් වල ලෝන් එකකට යන්න බැරි අවුලක් තියෙනවා.. :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හදිසියට සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් එකෙක් lorn 1ක් ගත්ත එකට 1ක් පොලිය දැන් අවරුදු 2ක් ගෙව්වා ගනිපු ගාන වත් ගෙවිලා නැහැ තාම

    ඔව් බන්.. ලෝන් කියන්නේ මහ කාලකණ්නි දෙයක්.. උන් අපි ගෙවද්දි මුලින්ම කපා ගන්නේ පොලිය, ඊට පස්සේ තමයි ගාන කපා ගන්නේ.. ඉතින් අපි කලින් සෙට්ල් කරන්න ගියත් අපිට පාඩුයි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අතේ තියෙද්දී ගැනෙනවා බන් නිකන්ම
    කාර්ඩ් එකත් උන් අතටම දුන්නේ ඔෆර් කියලා
    ගෙවන්නත් නැ අවුරුද්දට

    මගෙන් කොච්චර අහලා තියෙනවද..
    ප්ලැටිනම් කාර්ඩ් එකක් දෙන්නං ඕනේද කියල..
    මම ගන්නෙත් නෑ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් වැඩිය පීඑම් දාන්නේ නෑ ඉස්සර මට නිතරම වෝර්නින්ග් දිදී පීඑම් එවනවා.
    මම ගණන් ගන්නේ නැති උනාම බෑන් කරලා දානව ඊට පස්සේ..

    මේ ත්‍රෙඩ් එකට ආවට පස්සේ ටිකක් කට පරිස්සම් කර ගන්න නිසා වෙන්න ඇති :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ක්‍රිබ් එක ක්ලියර් මිනිහො..
    ඒත් මට මේ දවස් වල ලෝන් එකකට යන්න බැරි අවුලක් තියෙනවා.. :P:P

    එහෙනං ඉතින් මීගමුවේ බීච් එකට තමා පුතේ..:rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් වැඩිය පීඑම් දාන්නේ නෑ ඉස්සර මට නිතරම වෝර්නින්ග් දිදී පීඑම් එවනවා.
    මම ගණන් ගන්නේ නැති උනාම බෑන් කරලා දානව ඊට පස්සේ..

    GT vs RedFrame love story ❤️ එක ඔන්න. 😂
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ ත්‍රෙඩ් එකට ආවට පස්සේ ටිකක් කට පරිස්සම් කර ගන්න නිසා වෙන්න ඇති :P

    නෑ දැන් ඉස්සර වගේ එකෙක්වත් ගේමට එන්නේ නෑනේ ඔය මොකක් හරි කියල උන් යන්න යනවා..
    දැන් kazzen කාරයත් එහෙමයි.:sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් බන්.. ලෝන් කියන්නේ මහ කාලකණ්නි දෙයක්.. උන් අපි ගෙවද්දි මුලින්ම කපා ගන්නේ පොලිය, ඊට පස්සේ තමයි ගාන කපා ගන්නේ.. ඉතින් අපි කලින් සෙට්ල් කරන්න ගියත් අපිට පාඩුයි..

    මේ ළඟදී බෑන්ක් lorn 1ක් දාලා සොෆ්ට්ලොජික් එක ගෙවල දාන්න හැදුව එත් මාසෙකට අඩු වෙන්නේ rs 420ය් වැඩේ අත හැරලා දැම්ම ඔය යන විදියටම යන්න අරිනවා