උබ ඇඩ්මින්ට pm ගගහා කේලම් කියනව නේද?![]()
දැන් වැඩිය පීඑම් දාන්නේ නෑ ඉස්සර මට නිතරම වෝර්නින්ග් දිදී පීඑම් එවනවා.
මම ගණන් ගන්නේ නැති උනාම බෑන් කරලා දානව ඊට පස්සේ..
උබ ඇඩ්මින්ට pm ගගහා කේලම් කියනව නේද?![]()
ඇයි තොගේ ක්රිබ් එක අප්සට්ද මිනිහෝ

මම හදිසියට සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් එකෙක් lorn 1ක් ගත්ත එකට 1ක් පොලිය දැන් අවරුදු 2ක් ගෙව්වා ගනිපු ගාන වත් ගෙවිලා නැහැ තාම
අතේ තියෙද්දී ගැනෙනවා බන් නිකන්ම
කාර්ඩ් එකත් උන් අතටම දුන්නේ ඔෆර් කියලා
ගෙවන්නත් නැ අවුරුද්දට
මූව මතක් වෙනවා පිලිගදක් ආපු වෙලාවකට

දැන් වැඩිය පීඑම් දාන්නේ නෑ ඉස්සර මට නිතරම වෝර්නින්ග් දිදී පීඑම් එවනවා.
මම ගණන් ගන්නේ නැති උනාම බෑන් කරලා දානව ඊට පස්සේ..

ක්රිබ් එක ක්ලියර් මිනිහො..
ඒත් මට මේ දවස් වල ලෝන් එකකට යන්න බැරි අවුලක් තියෙනවා..![]()

දැන් වැඩිය පීඑම් දාන්නේ නෑ ඉස්සර මට නිතරම වෝර්නින්ග් දිදී පීඑම් එවනවා.
මම ගණන් ගන්නේ නැති උනාම බෑන් කරලා දානව ඊට පස්සේ..
මගෙන් කොච්චර අහලා තියෙනවද..
ප්ලැටිනම් කාර්ඩ් එකක් දෙන්නං ඕනේද කියල..
මම ගන්නෙත් නෑ..
මේ ත්රෙඩ් එකට ආවට පස්සේ ටිකක් කට පරිස්සම් කර ගන්න නිසා වෙන්න ඇති![]()

ඔව් බන්.. ලෝන් කියන්නේ මහ කාලකණ්නි දෙයක්.. උන් අපි ගෙවද්දි මුලින්ම කපා ගන්නේ පොලිය, ඊට පස්සේ තමයි ගාන කපා ගන්නේ.. ඉතින් අපි කලින් සෙට්ල් කරන්න ගියත් අපිට පාඩුයි..
වෙන්නැති.. ඌ කොහොමත් අඩුකුලේ පර බල්ලෙක්නෙ...![]()