~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඹ දේශපාලන ත්‍රෙඩ් වල වැඩිය නෑ නෙ බන් :D අන්න වලි යනවනං නියම මාතෘකාව

දේශපාලනය ෆෝර්ම් එකක කතා කරලා වැඩක් නෑනේ..
දැන් මේකේ රෑ එලිවෙනකං පලු යන්න මෛත්‍රීට බැන්නත් ඌව අයින් කරන්න බෑනේ.. විකාර මුන්ගේ..
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oyata 60 70 wadeta loan ekak ganan tibbe oka natiwa. oyata wahanayak nadda. part time uber duwanna. nattam part time tahawa mona hari karanna. photography hari karanna. kammali wenna epa. natiwa aya naya gananwa kiyanne thawath amaruwe thama watenne.

    habay EPF eka gaththitanam danen na thama. eth hamabkarapuwala ithuruwak nane

    නැහැ.. 60/70 එක පාර නෙමෙයි. පොඩි පොඩි වැඩ හදිස්සියට ගත්තුවා... අපි හම්බු කරන ගාන සාමාන්‍යෙයන් කාලා ඇදල ජීවත් වෙන්න ඇති.. ඒත් අපරාදේ මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන එකයි අවුල.. අපිට සාමාන්‍යෙයෙන් මාසෙකට 80-90 කට කිට්ටු ගාණක් වියදම් වෙනවා..ඒකෙන් බාගෙට බාගයක් අනවශ්‍ය වියදම්.. ඒවා එකින් එක ඉවර කරල දාන්න බැලුවෙ..

    ජොබ් එක කරල ලැබෙන විවේක කාලෙ වෙන වැඩ කරන්න හිතෙන්නෙ නැහැ. ඒත් ඔන්ලයින් වැඩ කරනවා අප්වර්ක් එකේ... පොටෝග්‍රැෆි කරන එක නතර කරා වෘත්තීය මට්ටමින්.ඒක හොබී එකට විතරයි කරන්නෙ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕකා මුල්ලිම් නෙවේ, තුවාන් කරයානම් මුස්ලිම් එකෙක්

    එහෙමද ,උන් දෙන්නම එකය් බන්.තව මුස්ලිම් උන් මේකේ දැකල තියෙනවා උන් ඔහොම නැහැ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    නැහැ.. 60/70 එක පාර නෙමෙයි. පොඩි පොඩි වැඩ හදිස්සියට ගත්තුවා... අපි හම්බු කරන ගාන සාමාන්‍යෙයන් කාලා ඇදල ජීවත් වෙන්න ඇති.. ඒත් අපරාදේ මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන එකයි අවුල.. අපිට සාමාන්‍යෙයෙන් මාසෙකට 80-90 කට කිට්ටු ගාණක් වියදම් වෙනවා..ඒකෙන් බාගෙට බාගයක් අනවශ්‍ය වියදම්.. ඒවා එකින් එක ඉවර කරල දාන්න බැලුවෙ..

    ජොබ් එක කරල ලැබෙන විවේක කාලෙ වෙන වැඩ කරන්න හිතෙන්නෙ නැහැ. ඒත් ඔන්ලයින් වැඩ කරනවා අප්වර්ක් එකේ... පොටෝග්‍රැෆි කරන එක නතර කරා වෘත්තීය මට්ටමින්.ඒක හොබී එකට විතරයි කරන්නෙ.
    :cool::cool:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එහෙමද ,උන් දෙන්නම එකය් බන්.තව මුස්ලිම් උන් මේකේ දැකල තියෙනවා උන් ඔහොම නැහැ
    kazeem කාරයා මේකේ උන්ව අවුස්සලා ආතල් ගන්නේ, උගේ සමහර වැඩවලින් මට තේරුණා උ මුස්ලිම් නෙවේ කියලා