ඔය කටුස්සිව හෙළුවෙන් තියල ෆොටෝ ශුට් එකක් කරපන්
එකෙන්ම හිට් වෙයි
හෙළුවැලි කටුසු පොටෝනන් ඇති තරම් ඇති මගේ පේජ් එකේ..

ඔය කටුස්සිව හෙළුවෙන් තියල ෆොටෝ ශුට් එකක් කරපන්
එකෙන්ම හිට් වෙයි

හෙළුවැලි කටුසු පොටෝනන් ඇති තරම් ඇති මගේ පේජ් එකේ..![]()
දැන් බෑ බන්. වෙන වියදම් තියෙනවනේඉතින් දැන් හම්බකරනවනේ.දැන් ඒවා කරන්න බැරිද
එව්වා රහස්මොකක්ද කම්පැනි එක?
මේ අවුරුද්ද ඉවරවෙලා තමයි යන්නේ.තාම ෆස්ට් ඉයර් එකේනේ.

ඒක තමා අඩුවට දෙන්නේඅර පෙන් එක හරියන්නේ නෑ බන්. රත් වෙනවා වැඩිලු
උබ හොද වෙලාවට රිවීව්ස් බලන්ඩ කිවුවේ![]()

ඒත් බන් ඒ සල්ලි තියෙන මට්ටමේදි අපිට තියෙන අවශ්‍යතා එක්ක ඒ මට්ටම ගැනත් අපි වොරි වෙනවා.. ඒක සාපේක්ෂ දෙයක්..
දුප්පත් එකා එදා වේල කන්න සල්ලි නැති එක ගැන වොරි වෙනවා..
සාමාන්‍ය අපි ටිකක් කාලා ඇදල ඉන්න සල්ලි ගැන වොරි වෙනවා..
සල්ලි තියෙන එකා තමන්ට තියෙන වාහනේ හරි නැහැ අලුත් මොඩ්ල් එකට යන්න ඕනි.. තියෙන පැලස් එක හරි නැහැ අලුත් එකක් ගන්න ඕනි...![]()
ඔය කටුස්සිව හෙළුවෙන් තියල ෆොටෝ ශුට් එකක් කරපන්
එකෙන්ම හිට් වෙයි
අනිවා. ඕනේ ඕනේ වෙලාවට සල්ලි නැතිඋන එක ගැන දුකක් නෑ. අද ඉන්න තැන ගැන සතුටුයි. හැබැයි මේක නෙවේ මගේ passion එක. අන්න එක විතරයි දුකකට තියේන්නේ

එව්වා රහස්
CS2 එකක්
ඒත් බන් ඒ සල්ලි තියෙන මට්ටමේදි අපිට තියෙන අවශ්‍යතා එක්ක ඒ මට්ටම ගැනත් අපි වොරි වෙනවා.. ඒක සාපේක්ෂ දෙයක්..
දුප්පත් එකා එදා වේල කන්න සල්ලි නැති එක ගැන වොරි වෙනවා..
සාමාන්‍ය අපි ටිකක් කාලා ඇදල ඉන්න සල්ලි ගැන වොරි වෙනවා..
සල්ලි තියෙන එකා තමන්ට තියෙන වාහනේ හරි නැහැ අලුත් මොඩ්ල් එකට යන්න ඕනි.. තියෙන පැලස් එක හරි නැහැ අලුත් එකක් ගන්න ඕනි...![]()

කොහොමත් හෙළුවෙන් තමා ඉන්නෙ ආ බලාගනිං

උබේ පේජ් එකක් තියනවද
ලින්ක් එක එවපන් ලයික් එකක් හරි දාන්ඩ

[/COLOR][/B]
සේම් හියර්.. හීන ගොඩක් හිතේම හිර කරගෙන හූල්ල හූල්ල ඉන්නවා..
හීන කියන්නේ රජ කරන්න නෙමෙයි.. අහිංසක බොහොම යථාර්තවාදී හීන...
මට ඕනි සල්ලිකාරයෙක් වෙන්න නෙමෙයි. හැබැයි මගේ හීන ටික හැබෑ කරගෙන බොහොම අහිංසක විදිහට ජීවත් වෙන්න කාටවත් කරදරයක් නැතුව...![]()
ඕනේ ඕනේ වෙලාවට සල්ලි නැතිඋන එක ගැන දුකක් නෑ. අද ඉන්න තැන ගැන සතුටුයි. හැබැයි මේක නෙවේ මගේ passion එක. අන්න එක විතරයි දුකකට තියේන්නේ

නෑ මිනිහෝ නිදිමතයි..

ඉතින් මිනිහො එලකිරියට වෙලා තෝ මොන මගුලක් කරනවද? ගොහින් දපල වරෙන් පස්සෙ![]()
ඉතින් මිනිහො එලකිරියට වෙලා තෝ මොන මගුලක් කරනවද? ගොහින් දපල වරෙන් පස්සෙ![]()

ඔෆිස් එකේ ඉන්නේ මිනිහෝ..
මෙතන දපන්න පුළුවන්ද