~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කටුස්සිව හෙළුවෙන් තියල ෆොටෝ ශුට් එකක් කරපන්
    එකෙන්ම හිට් වෙයි

    හෙළුවැලි කටුසු පොටෝනන් ඇති තරම් ඇති මගේ පේජ් එකේ.. :P:P:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙළුවැලි කටුසු පොටෝනන් ඇති තරම් ඇති මගේ පේජ් එකේ.. :P:P:P

    උබේ පේජ් එකක් තියනවද
    ලින්ක් එක එවපන් ලයික් එකක් හරි දාන්ඩ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඉතින් දැන් හම්බකරනවනේ.දැන් ඒවා කරන්න බැරිද
    දැන් බෑ බන්. වෙන වියදම් තියෙනවනේ

    මොකක්ද කම්පැනි එක?

    මේ අවුරුද්ද ඉවරවෙලා තමයි යන්නේ.තාම ෆස්ට් ඉයර් එකේනේ.
    එව්වා රහස් ;)
    CS2 එකක්

    අර පෙන් එක හරියන්නේ නෑ බන්. රත් වෙනවා වැඩිලු
    උබ හොද වෙලාවට රිවීව්ස් බලන්ඩ කිවුවේ :baffled::baffled:
    ඒක තමා අඩුවට දෙන්නේ :yes:

    ඒත් බන් ඒ සල්ලි තියෙන මට්ටමේදි අපිට තියෙන අවශ්‍යතා එක්ක ඒ මට්ටම ගැනත් අපි වොරි වෙනවා.. ඒක සාපේක්ෂ දෙයක්..

    දුප්පත් එකා එදා වේල කන්න සල්ලි නැති එක ගැන වොරි වෙනවා..
    සාමාන්‍ය අපි ටිකක් කාලා ඇදල ඉන්න සල්ලි ගැන වොරි වෙනවා..
    සල්ලි තියෙන එකා තමන්ට තියෙන වාහනේ හරි නැහැ අලුත් මොඩ්ල් එකට යන්න ඕනි.. තියෙන පැලස් එක හරි නැහැ අලුත් එකක් ගන්න ඕනි...:yes::yes:

    අනිවා. ඕනේ ඕනේ වෙලාවට සල්ලි නැතිඋන එක ගැන දුකක් නෑ. අද ඉන්න තැන ගැන සතුටුයි. හැබැයි මේක නෙවේ මගේ passion එක. අන්න එක විතරයි දුකකට තියේන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවා. ඕනේ ඕනේ වෙලාවට සල්ලි නැතිඋන එක ගැන දුකක් නෑ. අද ඉන්න තැන ගැන සතුටුයි. හැබැයි මේක නෙවේ මගේ passion එක. අන්න එක විතරයි දුකකට තියේන්නේ

    සේම් හියර්.. හීන ගොඩක් හිතේම හිර කරගෙන හූල්ල හූල්ල ඉන්නවා.. :yes::yes:

    හීන කියන්නේ රජ කරන්න නෙමෙයි.. අහිංසක බොහොම යථාර්තවාදී හීන...:yes::yes::yes:
    මට ඕනි සල්ලිකාරයෙක් වෙන්න නෙමෙයි. හැබැයි මගේ හීන ටික හැබෑ කරගෙන බොහොම අහිංසක විදිහට ජීවත් වෙන්න කාටවත් කරදරයක් නැතුව...:yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඒත් බන් ඒ සල්ලි තියෙන මට්ටමේදි අපිට තියෙන අවශ්‍යතා එක්ක ඒ මට්ටම ගැනත් අපි වොරි වෙනවා.. ඒක සාපේක්ෂ දෙයක්..

    දුප්පත් එකා එදා වේල කන්න සල්ලි නැති එක ගැන වොරි වෙනවා..
    සාමාන්‍ය අපි ටිකක් කාලා ඇදල ඉන්න සල්ලි ගැන වොරි වෙනවා..
    සල්ලි තියෙන එකා තමන්ට තියෙන වාහනේ හරි නැහැ අලුත් මොඩ්ල් එකට යන්න ඕනි.. තියෙන පැලස් එක හරි නැහැ අලුත් එකක් ගන්න ඕනි...:yes::yes:
    :yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබේ පේජ් එකක් තියනවද
    ලින්ක් එක එවපන් ලයික් එකක් හරි දාන්ඩ

    පේජ් එක මේකෙ දාන්න හිතෙන්නෙ නැහැ බන්,
    උඹලව ෂුවර් නැති නිසා නෙමෙයි, එලකිරියෙ ගොඩක් උන්ව ෂුවර් නැති නිසා.. එකපාරක් කෙළවගත්ත නිසා.. :yes::yes:
    මට උඹේ එෆ්බී එක පීඑම් එකක් දාපන්.. :cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    [/COLOR][/B]

    සේම් හියර්.. හීන ගොඩක් හිතේම හිර කරගෙන හූල්ල හූල්ල ඉන්නවා.. :yes::yes:

    හීන කියන්නේ රජ කරන්න නෙමෙයි.. අහිංසක බොහොම යථාර්තවාදී හීන...:yes::yes::yes:
    මට ඕනි සල්ලිකාරයෙක් වෙන්න නෙමෙයි. හැබැයි මගේ හීන ටික හැබෑ කරගෙන බොහොම අහිංසක විදිහට ජීවත් වෙන්න කාටවත් කරදරයක් නැතුව...:yes:

    ඕනේ ඕනේ වෙලාවට සල්ලි නැතිඋන එක ගැන දුකක් නෑ. අද ඉන්න තැන ගැන සතුටුයි. හැබැයි මේක නෙවේ මගේ passion එක. අන්න එක විතරයි දුකකට තියේන්නේ
    :sorry::sorry::yes::yes::(:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් මිනිහො එලකිරියට වෙලා තෝ මොන මගුලක් කරනවද? ගොහින් දපල වරෙන් පස්සෙ:angry::angry::angry:

    ඔෆිස් එකේ ඉන්නේ මිනිහෝ..
    මෙතන දපන්න පුළුවන්ද