~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට පේන්න බෑ ඔට්ටු අල්ලලා පැරදුනාට පස්සේ මග අරින උන්ව..
    මරන්නමයි හිතෙන්නේ..
    ඔට්ටුවක් ඇල්ලුවනං වචනයක් දුන්න නං කරන්න ඕනේ..

    :baffled::baffled::baffled:

    කෝබ්‍රට තනියම හරි එන්ඩ වෙයි :baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මොකද්ද මිනිහෝ අර යන නිවුස් එක..
    ක්‍රිකට් බෝඩ් එකේ උන් වැඩ කරන උන්ගේ කලිසම් ගලෝල අරගෙන උන් ජොකා පිටින් පිට්ටනියේ ඇවිදිනව..
    කවුද හු** ඒ කැ* වැඩේ කරේ..:lol::lol::lol::lol:

    oya dawas 2k withara parana news ekakne
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ කසියත් පෙරනවද නැත්නම් බාර් එකේ තියන ඒව ගැනද කියන්නේ (මම බොන්නෑ දැන ගන්න අහන්නේ)

    විකුණන්නේ නෑ මිනිහෝ මට බොන්න පෙරාගන්නවා මිනිහෙක්ව දාල..
    මිදි වැඩිපුර දාල, රට ඉදියි, පෙයාර්ස් එහෙම දාල ගත්තම හම්මට පට්ට..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විකුණන්නේ නෑ මිනිහෝ මට බොන්න පෙරාගන්නවා මිනිහෙක්ව දාල..
    මිදි වැඩිපුර දාල, රට ඉදියි, පෙයාර්ස් එහෙම දාල ගත්තම හම්මට පට්ට..

    ඔය කටුස්සිවත් අල්ලලා දාපන් රහ වැඩි වෙනවා
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    විකුණන්නේ නෑ මිනිහෝ මට බොන්න පෙරාගන්නවා මිනිහෙක්ව දාල..
    මිදි වැඩිපුර දාල, රට ඉදියි, පෙයාර්ස් එහෙම දාල ගත්තම හම්මට පට්ට..

    ge athuleda peranne
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled:බොන්න ඔට්ටු ඇල්ලුවේ නෑ මිනිහෝ තෝ වලිගෙ පාගාගෙන :lol::lol:

    තෝනෙ වල්ගෙ පාගන් ඉන්නෙ :rofl::rofl: ඔට්ටු විතරක් නෙමේ වචනයක් දුන්නත් ඇති කියල තියෙන්නෙ එන්ඩ :baffled::baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    විකුණන්නේ නෑ මිනිහෝ මට බොන්න පෙරාගන්නවා මිනිහෙක්ව දාල..
    මිදි වැඩිපුර දාල, රට ඉදියි, පෙයාර්ස් එහෙම දාල ගත්තම හම්මට පට්ට..

    උබත් මරු ඩයල් එකක් නේ බං මට මැවිලා පේනවා උබ ජිවත් වෙන හැටි (උබ ඇත්තම නම් කියන්නේ):P:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Apita koinda mame owa.
    Man bonne badina kam witarai.
    Hoda kellek hambunoth aye bonne Na. :rolleyes:

    චා චා චා..
    පො**යෙක් වෙන්න එපා මිනිහෝ..
    ප්‍රතිපත්තියක් අනුගමනය කරනවනං ඒක ස්වේච්ඡාවෙන්ම කරපං නිකං මේ ගෑණුන්ට දෙකට නැමෙන්නේ නැතුව..
    උඹට හිතෙනවනං බොන එක නවත්තන්න උඹම ඒක නවත්තපං.. ඒකට මේ ගෑණු අදාල කරගන්නේ මොකටද..
    තමන්ට නැති ධෛර්යය ගෑනියෙක්ගෙන් කවර් කරගන්න උඹ ඔය යන්නේ...
    ඒක පිරිමියෙක්ට සුදුසු දෙයක් නෙමෙයි මිනිහෝ