~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    උපදෙස් ඕනම නම් හවස් යාමේ බෝතලයක් අරන් වරෙං.... :rofl:
    :P

    ලියන එක අමුවෙන් ලියන්න ඕන බන් නැතිව ගතියක් නැහැ,බෑන් උනොත් වෙන ID එකක් හදා ගන්නවා
    ඒකත් ඇත්ත

    පාත්තය GT ට පගාව දීල ඕව දාන්න අවසර අරන් තියෙන්නෙ :P
    gtz= Pathfinder_A2Z :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පාත්තය GT ට පගාව දීල ඕව දාන්න අවසර අරන් තියෙන්නෙ :P

    පගාව ගත්තේ නෑ... එයාම කියනවා අලූත් මොනවත් නැද්ද කියලා....
    හාර්ඞ් කොපිය එයාට යවල සොෆ්ට් කොපිය ප‍්‍රසිද්ද කරනවා.... :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,504
    113
    මම නං දන්නවා සීන් එක දැන්..
    තනියෙන් කඩන් ගහන එක සැපයි..

    උඹල කොල්ලන්ගේ හිරි ඔතප් බිඳින්න බලන් ඉන්නකොට බොන්න උන් එය්ද ඉතින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පගාව ගත්තේ නෑ... එයාම කියනවා අලූත් මොනවත් නැද්ද කියලා....
    හාර්ඞ් කොපිය එයාට යවල සොෆ්ට් කොපිය ප‍්‍රසිද්ද කරනවා.... :yes:

    කෝ බන් හාඩ් ටෝක්?