~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හපොයි දැන් 80 ට ගිහින්ද පොල්. මෙහෙ නං යන්තන් 60 ට විතර ගන්න පුළුවන්

උබ ගන්න ඇපල් ගෙඩි සයිස් පොල් නෙවේ මම කියන්නෙ.... හා ද
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    පොස් ඈයෝ. :baffled::baffled:
    එහෙම තමා උන් හිතන් ඉන්නේ...

    මගේ උක කසනවා..
    අර පිස්තොලෙන් උකට වෙඩි තියාගනින් මිනිහෝ... ඊයේ නෑව කිව්වේ බොරුවටද හොරිකඩ මුසලයෝ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වට්ටක්ක :love::love:

    girl-with-melon.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Royale බ්‍රෑන්ඩ් Piano එකක් තියෙනවා යාලුවෙක්ගෙ. ටිකක් පාවිච්චි කරපු එකක්.. කොරියාවෙන් ගත්ත එකක්.. පොර 50,000 කට ඒක දෙන්න යනවා.. මටත් ආස හිතුනා අයිතමේට.. මම ඉල්ලුව 35 කට.. පොර ලාස්ට් 42 කට දෙන්නන් කිව්වා.. පියානෝ ගැන දන්න උන් කව්ද ඉන්නෙ.. ඒ බ්‍රෑන්ඩ් එක හොදයිද? සාමාන්‍යෙයන් පියානෝවක් ලක්ෂයක් දෙකක් වෙනව නේද?

    මෙන්න අයිතමේ

    fitted.webp
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,504

    bp
     
    ඔය expenses control කරන හැටිද යෝදියේ? ගත්තොත් ඇට දෙක ක්ලිප් කරලා තියනවා පැයක් අත පයත් ගැට ගහලා. :angry::angry:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Royale බ්‍රෑන්ඩ් Piano එකක් තියෙනවා යාලුවෙක්ගෙ. ටිකක් පාවිච්චි කරපු එකක්.. කොරියාවෙන් ගත්ත එකක්.. පොර 50,000 කට ඒක දෙන්න යනවා.. මටත් ආස හිතුනා අයිතමේට.. මම ඉල්ලුව 35 කට.. පොර ලාස්ට් 42 කට දෙන්නන් කිව්වා.. පියානෝ ගැන දන්න උන් කව්ද ඉන්නෙ.. ඒ බ්‍රෑන්ඩ් එක හොදයිද? සාමාන්‍යෙයන් පියානෝවක් ලක්ෂයක් දෙකක් වෙනව නේද?

    මෙන්න අයිතමේ

    fitted.webp

    කෝ අයිතමේ පේන්නේ නෑනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔය expenses control කරන හැටිද යෝදියේ? ගත්තොත් ඇට දෙක ක්ලිප් කරලා තියනවා පැයක් අත පයත් ගැට ගහලා. :angry::angry:

    ආසයි යකෝ..
    කොස්ට් කට් කරනවා කියල කුනුලෝබයෙක් වෙන්න බෑ යකෝ..
    අහිංසක ආසාවට මෙහෙම දෙස් තියන්න එපා බොල :angry::angry::angry:
    මියුසික් මම කරන / කැමති දෙයක් :sorry::sorry::sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,504
    113

    ඔය expenses control කරන හැටිද යෝදියේ? ගත්තොත් ඇට දෙක ක්ලිප් කරලා තියනවා පැයක් අත පයත් ගැට ගහලා. :angry::angry:

    42 ට අරගෙන 50 කට විකුනන්න පුලුවන්නම් කමක් නැහැ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    Royale බ්‍රෑන්ඩ් Piano එකක් තියෙනවා යාලුවෙක්ගෙ. ටිකක් පාවිච්චි කරපු එකක්.. කොරියාවෙන් ගත්ත එකක්.. පොර 50,000 කට ඒක දෙන්න යනවා.. මටත් ආස හිතුනා අයිතමේට.. මම ඉල්ලුව 35 කට.. පොර ලාස්ට් 42 කට දෙන්නන් කිව්වා.. පියානෝ ගැන දන්න උන් කව්ද ඉන්නෙ.. ඒ බ්‍රෑන්ඩ් එක හොදයිද? සාමාන්‍යෙයන් පියානෝවක් ලක්ෂයක් දෙකක් වෙනව නේද?

    මෙන්න අයිතමේ

    fitted.webp

    ඔය expenses control කරන හැටිද යෝදියේ? ගත්තොත් ඇට දෙක ක්ලිප් කරලා තියනවා පැයක් අත පයත් ගැට ගහලා. :angry::angry:

    මමත් අහන්න ගියේ.
    ඒ උනාට ණයම ගෙවා ගෙවා ඉන්න බෑනේ බන්. ඔය වගේ දෙයකට ආසාවක් ආවම ගන්නම හිතෙන එක සාදාරණයි. හිතේ සැනසීමටනේ ඔය අසාවල්. :dull: