වයිපරේ මොකෝ කියන්නෙ,
![]()
එයත් ආසයි ගන්නනන් (මියුසික් ඇගේ තියෙන නිසා)..
ඒත් ගාණ ගැන තමයි අපි හිතන්නෙ දැන්..
වයිපරේ මොකෝ කියන්නෙ,
![]()
උබ මොකාද සර්වර් එකේ? player name?![]()

උබ මොකාද සර්වර් එකේ? player name?![]()
උබ ඉතින් ඕක අරගෙන රූෆ් ටොප් එකේ දාගෙන සන් ඩවුන් කොන්සර්ට් එකක් කරන්නේ නෑනේ.
නිකන් පුරුදු වෙන්ඩනේ ගන්නේ.
හොදට බලල ගනින්.
ඔය ගානට පාඩු නෑ.
ඕකත් හැබැයි ඕනිනන් අරගෙන සතියක් දෙකක් උඩ පැන පැන ගහයි. ඊට පස්සෙ මකුලුදැල් බැදි බැදී තියෙයි..
දැනට වයලීන් එකයි (වයිෆ්ගෙ) , කීබෝර්ඩ් එකයි (පොඩි එකක්), බොක්ස් ගිටාර් දෙකයි (එකක් කැඩිල අනික නිකන් ලැබුනෙ), බටනලා තුනකුයි ඒ ඉරණමට මූන දීල තියෙනවා..
එයත් ආසයි ගන්නනන් (මියුසික් ඇගේ තියෙන නිසා)..
ඒත් ගාණ ගැන තමයි අපි හිතන්නෙ දැන්..

ආය ඔහොම එකක් සෙට් වෙයිද දන්නෙ නෑන් 
ඕකත් හැබැයි ඕනිනන් අරගෙන සතියක් දෙකක් උඩ පැන පැන ගහයි. ඊට පස්සෙ මකුලුදැල් බැදි බැදී තියෙයි..
දැනට වයලීන් එකයි (වයිෆ්ගෙ) , කීබෝර්ඩ් එකයි (පොඩි එකක්), බොක්ස් ගිටාර් දෙකයි (එකක් කැඩිල අනික නිකන් ලැබුනෙ), බටනලා තුනකුයි ඒ ඉරණමට මූන දීල තියෙනවා..

මම මොකෙක් වත් නෙවේ ඕක පොඩ්ඩක් හරියට හදපං

මම යනවෝ.. මම කිව්ව මගේ ගාන 35 ට ඕකේ නන් මට පොර කෝල් කරයි.. ඒ ගානට බැරිනන් වැඩේ අතෑරල දානවා...
එහෙනන් නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456

උබට ඔය ඔක්කොම ගහන්ඩ පුලුවන්ද?

Vanilla maps නේ දුවන්නේ බං. කොරන්න පුළුවන් මගුලක් නෑ ඉතින්. ඔව් මම තමයි සර්වර් ඇඩ්මින්. GTRZ ඉතින් සර්වර් එකට ගෙවලා ස්පොන්සර් කරනවා.
පුළු පුළුවන් වෙලාවට ඕකේ තමයි මම මචං. promod එකක් දානවා ලගදීම.

ඕක ගත්තයි කියල ප්ලේ කරන්න වෙලාවක් තියෙනවද
තියෙනවානං ගනින් හොදට බලල,ආය ඔහොම එකක් සෙට් වෙයිද දන්නෙ නෑන්
![]()

මටනං බය වෙන්ඩ දෙයක් නෑ, මට ඕව මොකවත් ප්ලේ කරන්න බැරි හින්දා ගන්න හිතෙන්නෙත් නෑ![]()