~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl::rofl::P:P වයිපරේ මොකෝ කියන්නෙ, ;);)

    එයත් ආසයි ගන්නනන් (මියුසික් ඇගේ තියෙන නිසා)..
    ඒත් ගාණ ගැන තමයි අපි හිතන්නෙ දැන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ ඉතින් ඕක අරගෙන රූෆ් ටොප් එකේ දාගෙන සන් ඩවුන් කොන්සර්ට් එකක් කරන්නේ නෑනේ.
    නිකන් පුරුදු වෙන්ඩනේ ගන්නේ.
    හොදට බලල ගනින්.
    ඔය ගානට පාඩු නෑ.

    ඕකත් හැබැයි ඕනිනන් අරගෙන සතියක් දෙකක් උඩ පැන පැන ගහයි. ඊට පස්සෙ මකුලුදැල් බැදි බැදී තියෙයි..

    දැනට වයලීන් එකයි (වයිෆ්ගෙ) , කීබෝර්ඩ් එකයි (පොඩි එකක්), බොක්ස් ගිටාර් දෙකයි (එකක් කැඩිල අනික නිකන් ලැබුනෙ), බටනලා තුනකුයි ඒ ඉරණමට මූන දීල තියෙනවා..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකත් හැබැයි ඕනිනන් අරගෙන සතියක් දෙකක් උඩ පැන පැන ගහයි. ඊට පස්සෙ මකුලුදැල් බැදි බැදී තියෙයි..

    දැනට වයලීන් එකයි (වයිෆ්ගෙ) , කීබෝර්ඩ් එකයි (පොඩි එකක්), බොක්ස් ගිටාර් දෙකයි (එකක් කැඩිල අනික නිකන් ලැබුනෙ), බටනලා තුනකුයි ඒ ඉරණමට මූන දීල තියෙනවා..

    උබට ඔය ඔක්කොම ගහන්ඩ පුලුවන්ද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එයත් ආසයි ගන්නනන් (මියුසික් ඇගේ තියෙන නිසා)..
    ඒත් ගාණ ගැන තමයි අපි හිතන්නෙ දැන්..

    ඕක ගත්තයි කියල ප්ලේ කරන්න වෙලාවක් තියෙනවද :rolleyes::rolleyes:

    තියෙනවානං ගනින් හොදට බලල, :D ආය ඔහොම එකක් සෙට් වෙයිද දන්නෙ නෑන් :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකත් හැබැයි ඕනිනන් අරගෙන සතියක් දෙකක් උඩ පැන පැන ගහයි. ඊට පස්සෙ මකුලුදැල් බැදි බැදී තියෙයි..

    දැනට වයලීන් එකයි (වයිෆ්ගෙ) , කීබෝර්ඩ් එකයි (පොඩි එකක්), බොක්ස් ගිටාර් දෙකයි (එකක් කැඩිල අනික නිකන් ලැබුනෙ), බටනලා තුනකුයි ඒ ඉරණමට මූන දීල තියෙනවා..

    :lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මම මොකෙක් වත් නෙවේ ඕක පොඩ්ඩක් හරියට හදපං

    Vanilla maps නේ දුවන්නේ බං. කොරන්න පුළුවන් මගුලක් නෑ ඉතින්. ඔව් මම තමයි සර්වර් ඇඩ්මින්. GTRZ ඉතින් සර්වර් එකට ගෙවලා ස්පොන්සර් කරනවා. :rolleyes::love:

    පුළු පුළුවන් වෙලාවට ඕකේ තමයි මම මචං. promod එකක් දානවා ලගදීම.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවෝ.. මම කිව්ව මගේ ගාන 35 ට ඕකේ නන් මට පොර කෝල් කරයි.. ඒ ගානට බැරිනන් වැඩේ අතෑරල දානවා...

    එහෙනන් නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකත් හැබැයි ඕනිනන් අරගෙන සතියක් දෙකක් උඩ පැන පැන ගහයි. ඊට පස්සෙ මකුලුදැල් බැදි බැදී තියෙයි..

    දැනට වයලීන් එකයි (වයිෆ්ගෙ) , කීබෝර්ඩ් එකයි (පොඩි එකක්), බොක්ස් ගිටාර් දෙකයි (එකක් කැඩිල අනික නිකන් ලැබුනෙ), බටනලා තුනකුයි ඒ ඉරණමට මූන දීල තියෙනවා..

    මටනං බය වෙන්ඩ දෙයක් නෑ, මට ඕව මොකවත් ප්ලේ කරන්න බැරි හින්දා ගන්න හිතෙන්නෙත් නෑ :baffled::baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    මිනිහෝ මුලින් නය ටික ගෙවල ඉදින් :baffled::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම යනවෝ.. මම කිව්ව මගේ ගාන 35 ට ඕකේ නන් මට පොර කෝල් කරයි.. ඒ ගානට බැරිනන් වැඩේ අතෑරල දානවා...

    එහෙනන් නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456

    35 ta nam kamak naa. 45ta aduwen balanna. Electronic ekak gattath oya gana wenawa ne. :oo:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    Vanilla maps නේ දුවන්නේ බං. කොරන්න පුළුවන් මගුලක් නෑ ඉතින්. ඔව් මම තමයි සර්වර් ඇඩ්මින්. GTRZ ඉතින් සර්වර් එකට ගෙවලා ස්පොන්සර් කරනවා. :rolleyes::love:

    පුළු පුළුවන් වෙලාවට ඕකේ තමයි මම මචං. promod එකක් දානවා ලගදීම.

    පලවෙනි රව්න්ඩ් එකේ මුලින් ම ජම්ප් disable වෙනවා :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක ගත්තයි කියල ප්ලේ කරන්න වෙලාවක් තියෙනවද :rolleyes::rolleyes:

    තියෙනවානං ගනින් හොදට බලල, :D ආය ඔහොම එකක් සෙට් වෙයිද දන්නෙ නෑන් :baffled:

    අන්න ඒක තමයි.. ඕනිනන් උපරිම සතියක් ආතල් එකට ප්ලේ කරයි.. :P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටනං බය වෙන්ඩ දෙයක් නෑ, මට ඕව මොකවත් ප්ලේ කරන්න බැරි හින්දා ගන්න හිතෙන්නෙත් නෑ :baffled::baffled:

    බල්ලන්ට මොන මියුසික් ද බොල...:baffled::baffled::baffled: