~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාර වෙන්න ඇති

    ඔව් බන්
    තාරයි, සිමෙන්ති, සුදුහුණු එකට එකතු කරලා අර කොන්ක්‍රීට් හදන කැරකෙන මැෂිමෙන්ම අනල පැකට් කරලා දෙනවා ඇති

    හුණු ටිකක් වැඩියෙන් දැම්මනං ආය සුදු වෙනව ඇති කිරි කොකා වගේ :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හුණු ටිකක් වැඩියෙන් දැම්මනං ආය සුදු වෙනව ඇති කිරි කොකා වගේ :D

    මූත් ඔය හැමදාම මම ලස්සනයි නේද යාලුවනේ කියල අහගෙන එන්නේ ඩයල් එකත් හොරෙන්ම ගානවා වගේ :rofl::rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    Goree කියන්නේ මොනවද මූසලයෝ

    AB6oEaF.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩුවට බේකරියක් අහු උනොත් ඒවත් හදනවා එහෙමයි මගේ හැටි

    බේකරි ප්‍රොෆිට් හොදයිද බන්?
    මගේ යාලුවෙකුත් ඉන්නවා ගම්පහ උන්ගේ පවුලටම බේකරි තියෙන්නේ
    මැච් තියෙද්දී ඉස්සර උන්ගේ ගෙදර යනවා බලන්ඩ
    ගිය ගමන් දේවාලේ පලතුරු වට්ටිය වගේ තඩි වට්ටියක ශෝටිස් ගෙනල්ල තියනවා :rofl::rofl: