ඔය මං කියන සින්දුවක් කවුරැහරි ඇහුවාමයිද කොහෙද සාමානයෙන් මම සින්දු කියන කොට කට්ටිය මාරැ වෙලා යනවා අනිත් උන් කෑගහනවා අන්න ගැරඩි පියාඔනවා කියලා![]()

ඔව් ඒකනම් එහෙම තමයි...
ඔය මං කියන සින්දුවක් කවුරැහරි ඇහුවාමයිද කොහෙද සාමානයෙන් මම සින්දු කියන කොට කට්ටිය මාරැ වෙලා යනවා අනිත් උන් කෑගහනවා අන්න ගැරඩි පියාඔනවා කියලා![]()

සොල්ලඩා ත්රෙඩ් දාන්න රිදවගත්තනේ පෝන් එකක් නිසා කලින්... සොල්ල![]()

ඔව් ඒකනම් එහෙම තමයි...
මම හිතුවේ අයියට මගේ සින්දු අල්ලා ගියා කියලා 

තාම පැපිලියාන පැන්නෙත් නෑ එපා වෙලා ඉන්නේ..
අයියෝමම හිතුවේ අයියට මගේ සින්දු අල්ලා ගියා කියලා
![]()

ඇයි මිනිහෝ තෝ හිතුවද ෆෝන් එකේ සිංහල කීබෝර්ඩ් එක වැඩ කරන්නේ ගෙදෙද්දි විතරයි කියල..
Apo epa una thama apitat
මමත් ඕක දැකල post කරන්න හැදුවෙ දැන්

අම්මප ෆෝන් එකෙන් සිංහල ගහනව කියන්නේ රතුව සෑහෙන හොඳයි නෙ අනික් වයසක සීයල එක්ක ගත්තම
Hi saminda peiris kohomada oyata![]()
Traffic miniho.oya magule 120 para ohomamaiඅද මොකද්ද මංදා මේ
බලපන්කො උපුල් මාම ගෑනු මාරු කරන්නෙ ඇදුම් මාරු කරනව වගේ ,![]()

කවුද හොරිකඩයෝ වයසක