~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔය මං කියන සින්දුවක් කවුරැහරි ඇහුවාමයිද කොහෙද සාමානයෙන් මම සින්දු කියන කොට කට්ටිය මාරැ වෙලා යනවා අනිත් උන් කෑගහනවා අන්න ගැරඩි පියාඔනවා කියලා:P

    :rofl::rofl:
    ඔව් ඒකනම් එහෙම තමයි...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අයියෝ:angry: මම හිතුවේ අයියට මගේ සින්දු අල්ලා ගියා කියලා :baffled::baffled:


    සිංදු කියන අදහස අත හැරල වෙන මොනව හරි කරපන්...අහන් ඉන්න උන් පව් බං..;):D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මිනිහෝ තෝ හිතුවද ෆෝන් එකේ සිංහල කීබෝර්ඩ් එක වැඩ කරන්නේ ගෙදෙද්දි විතරයි කියල..
    අම්මප ෆෝන් එකෙන් සිංහල ගහනව කියන්නේ රතුව සෑහෙන හොඳයි නෙ අනික් වයසක සීයල එක්ක ගත්තම :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අම්මප ෆෝන් එකෙන් සිංහල ගහනව කියන්නේ රතුව සෑහෙන හොඳයි නෙ අනික් වයසක සීයල එක්ක ගත්තම :P

    කවුද හොරිකඩයෝ වයසක
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බලපන්කො උපුල් මාම ගෑනු මාරු කරන්නෙ ඇදුම් මාරු කරනව වගේ , :baffled::baffled::eek::eek:


    කටුස් එක්කත් මොකක්ද තියෙන්නෙ මට නම් මේව තේරෙන්නෙ නෑ....:baffled: