~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    වසන්තියේ කෝ නුඹේ සිනා
    මගෙ හදවත පාරයි නුඹේ කතා
    බතත් ඉදී ලිප නිවීගියා
    මට ඉන්න තවත් බෑ.... බඩගින්නේ....

    සුදු මැණිකේ මගේ රත්තරං
    මට ගෑස්ට්‍රයිටීස් හැදේවිනේ දැන්....
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    වසන්තියේ කෝ නුඹේ සිනා
    මගෙ හදවත පාරයි නුඹේ කතා
    බතත් ඉදී ලිප නිවීගියා
    මට ඉන්න තවත් බෑ.... බඩගින්නේ....

    සුදු මැණිකේ මගේ රත්තරං
    මට ගෑස්ට්‍රයිටීස් හැදේවිනේ දැන්....

    Wasanthi giyane germaniye :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Lankabell 4G කනෙක්ෂන් එකක් ගත්ත බොල.. 50ජීබී එකක්..
    තාම කනෙක්ෂන් නැහැ ලැබුනෙ.. අද හවස හරි හෙට හරි ලැබෙයි...