මොකෝ උඹ රෙප් පවර් එක බාගයක් දාල හැමතැනම පෝස්ට් දාන්නේආදායම් බදු වලට අහුවෙයි කියලද

වසන්තියේ කෝ නුඹේ සිනා
මගෙ හදවත පාරයි නුඹේ කතා
බතත් ඉදී ලිප නිවීගියා
මට ඉන්න තවත් බෑ.... බඩගින්නේ....
සුදු මැණිකේ මගේ රත්තරං
මට ගෑස්ට්රයිටීස් හැදේවිනේ දැන්....

ඇරෝ...අක්කාගේ අවධානයට.......

what year is it ? 2009 ?


onna kiwa wagema cl karala "mata ona na oyawa.man yanawa yanna "kiyala latawakata kiwane bolaw![]()

මට වැඩ නැතිවටයෑ, උබනේ දාන්න ඕන, එන එන කෙල්ල එක්ක යාලු වෙන්න හදන මනුස්සයනෙ
![]()

~~සංවාද මන්ඩප~~ මේකෙ ස්පෙලින්ග්ස් හරිද?
Hari![]()

