~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    රෙප් වලට පෙරේත කමට නෙවේ එහෙම කියුවේ... නමුත් ලොකු අගයක් තිබ්බොත් කාට හරි ලෝබ නැතුව දෙන්න පුළුවන්. මම අනිවාර්යෙන්ම ඇනිමෙටඩ් ජිෆ් එකක් හදනවා රෙප් පවර් වැඩි උනහම. ආසාවෙන් ඒක දෙන්නේ රෙපක් ගහද්දි. සමාජෙට දෙයක් මම ගානේ දෙන්නයි ඕනා. :love::love::love:

    මේ තියෙන්නේ දැන් තියෙන දෙක.

    xMUnvW1.gif
    i3KhR4A.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රෙප් වලට පෙරේත කමට නෙවේ එහෙම කියුවේ... නමුත් ලොකු අගයක් තිබ්බොත් කාට හරි ලෝබ නැතුව දෙන්න පුළුවන්. මම අනිවාර්යෙන්ම ඇනිමෙටඩ් ජිෆ් එකක් හදනවා රෙප් පවර් වැඩි උනහම. ආසාවෙන් ඒක දෙන්නේ රෙපක් ගහද්දි. සමාජෙට දෙයක් මම ගානේ දෙන්නයි ඕනා. :love::love::love:

    මේ තියෙන්නේ දැන් තියෙන දෙක.

    xMUnvW1.gif
    i3KhR4A.gif

    අඩු අගයක් තිබ්බත් ලොබ නැතුව දෙන්න පුළුවන්නේ බන් :shocked:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රෙප් වලට පෙරේත කමට නෙවේ එහෙම කියුවේ... නමුත් ලොකු අගයක් තිබ්බොත් කාට හරි ලෝබ නැතුව දෙන්න පුළුවන්. මම අනිවාර්යෙන්ම ඇනිමෙටඩ් ජිෆ් එකක් හදනවා රෙප් පවර් වැඩි උනහම. ආසාවෙන් ඒක දෙන්නේ රෙපක් ගහද්දි. සමාජෙට දෙයක් මම ගානේ දෙන්නයි ඕනා. :love::love::love:

    මේ තියෙන්නේ දැන් තියෙන දෙක.

    xMUnvW1.gif
    i3KhR4A.gif

    he he hodai. ow eka aththa. magenam 12y thama. man ek eke active une 2012 wenakan witaray. ita passe aya awe me awrudde. e tikata hambuna ewa thama oya
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර

    කියපන් බලන්න.. අර එක්සිකුට්ටට 26000 ගානක් රේප් තියෙනවා. :angry:
    මට ලැජ්ජයි

    දාහක් රුපියක් දාහයි :yes: ඔයාට හින්ද 999 ගානේ දෙන්නං.
    කක් කිව්වේ දවසක් මට 850යි රෙප් 1000ක්, අසාධාරණ විදියට හම්බ කරන්න කැමති නෑ මන් :rolleyes:

    dialog 4g යුස් කරලා අරුගේ ගෙදර ගියාම මට පිස්සු වගේ. අපිට ෆිල්ම් එකක් බාන්න විනාඩි 5යි නේ. දැන් හුරු නෑ ඒ speed එක.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට ලැජ්ජයි

    කක් කිව්වේ දවසක් මට 850යි රෙප් 1000ක්, අසාධාරණ විදියට හම්බ කරන්න කැමති නෑ මන් :rolleyes:

    dialog 4g යුස් කරලා අරුගේ ගෙදර ගියාම මට පිස්සු වගේ. අපිට ෆිල්ම් එකක් බාන්න විනාඩි 5යි නේ. දැන් හුරු නෑ ඒ speed එක.

    ayyo oka mokakda?