රෙප් වලට පෙරේත කමට නෙවේ එහෙම කියුවේ... නමුත් ලොකු අගයක් තිබ්බොත් කාට හරි ලෝබ නැතුව දෙන්න පුළුවන්. මම අනිවාර්යෙන්ම ඇනිමෙටඩ් ජිෆ් එකක් හදනවා රෙප් පවර් වැඩි උනහම. ආසාවෙන් ඒක දෙන්නේ රෙපක් ගහද්දි. සමාජෙට දෙයක් මම ගානේ දෙන්නයි ඕනා.



මේ තියෙන්නේ දැන් තියෙන දෙක.


ඔයාට හින්ද 999 ගානේ දෙන්නං. 



