Hornet eke Nuwara Eliyata

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන්ල, පොඩි ආසාවක් තියෙන්ව බයික් එකේ නුවර එලි යන්න. අවුලක් නැතුව යන්න පුලුවන් ගමනක්ද? කිලෝමීටර් නම් 160යි තියෙන්නෙ. බයික් වල ගිය අයගෙ එක්ස්පීරියන්ස් ටිකක් දාමුකො.

    p-waterfall-st-clairs-distance.jpg

    NuwaraEliya_image_Sri_lanka_Travel004.jpg

    8.jpg

    honda-hornet-250-1.jpg

    පින්තූර ටිකක් දැම්මෙ ත්‍රෙඩ් එක ටිකක් ලස්සන වෙන්ඩ කියල:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් ජේඩ් එකේනම් ගිහින් තියෙනව මචන්. කිසිම අවුලක් නෑ මචන්. යන්න කලින් bike එකේ oil, coolant, tyre pressure, lights වගේ දේවල් චෙක් කරන් යන්න. tools අරන් යන්න. වතුර අරන් යන්න. පරිස්සමින් කල්පනාවෙන් යන්න :cool:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මන් ජේඩ් එකේනම් ගිහින් තියෙනව මචන්. කිසිම අවුලක් නෑ මචන්. යන්න කලින් bike එකේ oil, coolant, tyre pressure, lights වගේ දේවල් චෙක් කරන් යන්න. tools අරන් යන්න. වතුර අරන් යන්න. පරිස්සමින් කල්පනාවෙන් යන්න :cool:

    කාලෙකින් මචන් කොහොමද දැන් ඔබ තුමගේ වෙබ් සයිට් එක එහෙම තවම තියෙනවද ? ;)
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාලෙකින් මචන් කොහොමද දැන් ඔබ තුමගේ වෙබ් සයිට් එක එහෙම තවම තියෙනවද ? ;)
    නෑ මචන්. ඒක update කරන්න බැරි උනා එහෙමම නැතිව ගියා :sorry::sorry: උබ එලටම හදල දුන්න ඒක. සෑහෙන වැඩක් ගත්ත :yes::yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මන් ජේඩ් එකේනම් ගිහින් තියෙනව මචන්. කිසිම අවුලක් නෑ මචන්. යන්න කලින් bike එකේ oil, coolant, tyre pressure, lights වගේ දේවල් චෙක් කරන් යන්න. tools අරන් යන්න. වතුර අරන් යන්න. පරිස්සමින් කල්පනාවෙන් යන්න :cool:

    තෑන්ක්ස් මචන්. ලගදි ෆුල් සර්විස් එකක් කලා, බබා වගේ ඉන්නව.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,747
    113
    හෙල බිමේ
    යන්න පුල්වන් බං. අව්ලක් නැ. මෙකේ ඉන්න kumara 456 කියන අයියාත් ලගදි ඔය පැත්තේ indian hornet එකෙන් ගිහින් තිබුණා
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    යන්න පුල්වන් බං. අව්ලක් නැ. මෙකේ ඉන්න kumara 456 කියන අයියාත් ලගදි ඔය පැත්තේ indian hornet එකෙන් ගිහින් තිබුණා

    Ela ela
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    aulak naa....monawath aran giye naha mam....box eka thibba redi thibba...podi pad ekaka aran giya passa ridenawa...seat ekata thiyaagann..."3days...1500kms...."anupurato katharagama....and return....wow..indian discovery ekak...palayan ...pattama fun..parissamin gihin waren machan...!
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බයික් එක හොඳ තත්වෙනම් ගේමක් නැතුව යන්න පුලුවන්. :yes:

    මම මගේ පල්සර් 150 / 200 දෙකේම මහරගම ඉඳන් නුවර එළි ගිහින් තියනවා.
    කිසි අවුලක් නෑ. :cool:

    ටුවර් එක මහරගම ඉඳන් බදුල්ලට අපහු එද්දි වැලිමඩ හරහා නුවර එළිය ඒතනින් ගම්පොල ගිනිගත්හේන පැත්තෙන් මහරගමට. කිලෝමීටර් (700+) හත්සිය ගානක්ද කොහෙද සෙට් උනා.

    Good Luck bro.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    කන්දකින් පහලට පෙරලිලා ආත්මේ මාරුකරගන්න ඕනේ නම් ඕකේ පල!
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Machan it will be great! I went on my FZ from colombo up to 18 hairpin bend road.
    difficult to do it all in one day so we went on Day 1 and got back on Day 2 evening.

    here is a video we did :cool:

    https://www.youtube.com/watch?v=wCAkv_JzO4I

    Dont know how to attach the video properly :no:

    පට්ට ආස හිතුන බන් මේක දැක්කම. තෑන්ක්ස් ෆෝ ද මෝටිවේශන්.

    aulak naa....monawath aran giye naha mam....box eka thibba redi thibba...podi pad ekaka aran giya passa ridenawa...seat ekata thiyaagann..."3days...1500kms...."anupurato katharagama....and return....wow..indian discovery ekak...palayan ...pattama fun..parissamin gihin waren machan...!
    Pattane machan. :love::love: mamath dawas 2k thamai plan karan inne.

    බයික් එක හොඳ තත්වෙනම් ගේමක් නැතුව යන්න පුලුවන්. :yes:

    මම මගේ පල්සර් 150 / 200 දෙකේම මහරගම ඉඳන් නුවර එළි ගිහින් තියනවා.
    කිසි අවුලක් නෑ. :cool:
    ela machan. :love::love:

    ටුවර් එක මහරගම ඉඳන් බදුල්ලට අපහු එද්දි වැලිමඩ හරහා නුවර එළිය ඒතනින් ගම්පොල ගිනිගත්හේන පැත්තෙන් මහරගමට. කිලෝමීටර් (700+) හත්සිය ගානක්ද කොහෙද සෙට් උනා.

    Good Luck bro.

    Thanks bro, patta tour ekakne gihin thiyenne. :D: