මචන්ල, පොඩි ආසාවක් තියෙන්ව බයික් එකේ නුවර එලි යන්න. අවුලක් නැතුව යන්න පුලුවන් ගමනක්ද? කිලෝමීටර් නම් 160යි තියෙන්නෙ. බයික් වල ගිය අයගෙ එක්ස්පීරියන්ස් ටිකක් දාමුකො.
පින්තූර ටිකක් දැම්මෙ ත්රෙඩ් එක ටිකක් ලස්සන වෙන්ඩ කියල

පින්තූර ටිකක් දැම්මෙ ත්රෙඩ් එක ටිකක් ලස්සන වෙන්ඩ කියල

: