සිරාවට අපේ පුසා ඔය වගේ තමා

ඒ මොනවද ඒ කුක්ක මාම දුන්න උපදෙස් අපිට එහෙම උපදෙස් දුන්නේ නෑ නෙ.
KUKKA MAMAGE UPADES PILI PADALA YANTAN KOTU 5K KARA GATTA. THANKU KUKKA MAMAGE UPADES WALATA WAGEMA UDAU KARAPU HAMA DENATAMA.![]()

KUKKA MAMAGE UPADES PILI PADALA YANTAN KOTU 5K KARA GATTA. THANKU KUKKA MAMAGE UPADES WALATA WAGEMA UDAU KARAPU HAMA DENATAMA.![]()

ඒ මොනවද ඒ කුක්ක මාම දුන්න උපදෙස් අපිට එහෙම උපදෙස් දුන්නේ නෑ නෙ.

ADIN PASSE TIKA DAWASAK YANAKAM KIRIYATA ENNA BARI WEI MATA. APAHU AWAMA HAMU WEMU.

ලොකු ටෝල්ක් නෙවේ අයියණ්ඩි... ලංකාබෙල් වලට තියෙන ප්රතිචරේ අවුල්. උන්ගේ නෙට් ස්පීඩ් නෑ අරකයි මේකයි කියලා... ඩයලොග් හොදා ලෙඩක් නොවැටෙනකන්. මම නම් මොඩම් එකේ කාලේ ඉදන්ම SLT තමයි. තවම අවුලක් නෑ. ඉස්සර පින්ග් එක වැඩි වෙලා අවුලක් ගියා. උන් ඇවිත් ඒක බලලා distribution point එකෙන් ඔන්න මොකක්ද එකක් කරලා හැදුවා. දැන් 16 Mbps ම එනවා. PEO TV එහෙමත් තියෙනවා.
SLT Cable දුවන්නේ. Fiber තමයි හොද. BMW වගේ.. Dialog Fiber දෙන්න පටන් ගන්නවා කියුවා. එහෙම උනොත් Merc වගේ වෙනවා උන්. ඔය මරුටි තමා ලංකාබෙල්, හච්, එයාර්ටෙල් වගේ උන්. එටිසලාට් නම් කතා කරන්නේ නෑ. එයාර්ටෙල් එකට ලංකාවේ හොදම කොනෙක්ෂන් එකක් තිබ්බත් ලංකාවට උන්ගේ සර්විස් එක අවුල්.

AH AI ANE ARA WADAGAT TREAD BUMP KARALA TIYENA REP ANIT AYATA DILA PODI PODI COMENT DALA REP EKATU KARAGANNA KIWE
පොඩි පොඩි කමෙන්ට්, මන් කීවෙ දන්න දෙයක් කියල දාන එක 

කවුද ඩෝ මාම![]()
AH AI ANE ARA WADAGAT TREAD BUMP KARALA TIYENA REP ANIT AYATA DILA PODI PODI COMENT DALA REP EKATU KARAGANNA KIWE

ඒ මොකෝ ඒ![]()

AH AI ANE ARA WADAGAT TREAD BUMP KARALA TIYENA REP ANIT AYATA DILA PODI PODI COMENT DALA REP EKATU KARAGANNA KIWE
මාත් කරලා බලන්න ඕනේ එහෙනං ඒ ක්රමේ
පොඩි පොඩි කමෙන්ට්, මන් කීවෙ දන්න දෙයක් කියල දාන එක
![]()

ඉතින් දැන් ඒවගෙන් ප්රතිපල තියෙනවදමාත් කරලා බලන්න ඕනේ එහෙනං ඒ ක්රමේ

Assignment wagayak submit karanna tiyenawa. A tika iwara karanna fultime danna wenawa.![]()