~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඒ මොනවද ඒ කුක්ක මාම දුන්න උපදෙස් අපිට එහෙම උපදෙස් දුන්නේ නෑ නෙ.

    AH AI ANE ARA WADAGAT TREAD BUMP KARALA TIYENA REP ANIT AYATA DILA PODI PODI COMENT DALA REP EKATU KARAGANNA KIWE
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :shocked::sorry::sorry::sorry::sorry:

    ලොකු ටෝල්ක් නෙවේ අයියණ්ඩි... ලංකාබෙල් වලට තියෙන ප්‍රතිචරේ අවුල්. උන්ගේ නෙට් ස්පීඩ් නෑ අරකයි මේකයි කියලා... ඩයලොග් හොදා ලෙඩක් නොවැටෙනකන්. මම නම් මොඩම් එකේ කාලේ ඉදන්ම SLT තමයි. තවම අවුලක් නෑ. ඉස්සර පින්ග් එක වැඩි වෙලා අවුලක් ගියා. උන් ඇවිත් ඒක බලලා distribution point එකෙන් ඔන්න මොකක්ද එකක් කරලා හැදුවා. දැන් 16 Mbps ම එනවා. PEO TV එහෙමත් තියෙනවා.

    SLT Cable දුවන්නේ. Fiber තමයි හොද. BMW වගේ.. Dialog Fiber දෙන්න පටන් ගන්නවා කියුවා. එහෙම උනොත් Merc වගේ වෙනවා උන්. ඔය මරුටි තමා ලංකාබෙල්, හච්, එයාර්ටෙල් වගේ උන්. එටිසලාට් නම් කතා කරන්නේ නෑ. එයාර්ටෙල් එකට ලංකාවේ හොදම කොනෙක්ෂන් එකක් තිබ්බත් ලංකාවට උන්ගේ සර්විස් එක අවුල්. :baffled:


    :love:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඉතින් දැන් ඒවගෙන් ප්‍රතිපල තියෙනවද :P මාත් කරලා බලන්න ඕනේ එහෙනං ඒ ක්‍රමේ :yes:

    KOTU PURAWANNADA PANINNADA ITURU WELA TIYENNE MAMATA:P