~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාබෙල් කීවෙ,
    අනුරාදපුරේ ටවුමේ දෙකක් තියෙනවා කියලනම් පෙන්නනව :nerd:
    https://www.google.com/maps/d/viewer?mid=112VwNeFabYJOOj_R-1Ya1A0wpWQ&ll=8.329017238838407%2C80.4314595684815&z=13
    හපොයි මේ මැප් එකක් තියෙන්නෙ, නුවරටම එකයි තියෙන්නෙ ලංකාබෙල් හරියන්නේ නෑ එහෙනං
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපොයි මේ මැප් එකක් තියෙන්නෙ, නුවරටම එකයි තියෙන්නෙ ලංකාබෙල් හරියන්නේ නෑ එහෙනං

    :rofl::rofl::rofl:උබල උඩ හින්දා පල්ලෙහා තියෙන ඒව අහුවෙනව කියල දෙන්න ඕනෙ නෙතිව ඇති :baffled::baffled::rofl::rofl:

    ඔය දෙකක් තියෙන්නෙ
    මට හැම එකක්ව 1ගානෙ වැඩිපුර පේනවද නැත්තං :oo::oo:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Lanka Bell 4G Base Station :oo: නුවර වැව වටේ දෙකක් තියෙන්නෙ :confused::confused:

    උබ අනුරාදපුරේ නේමේද :oo:

    නැත්තං ඒව සිග්නල් කනු නෙමේද :baffled::baffled:

    හපෝයි කුක්කගේ භූගෝලය පිලිබඳ දැනීම.

    නුවර වැව තියෙන්නේ අනුරාධපුරේ.මහනුවර නෙමෙයි.මහනුවර තියෙන්නේ වෙන වැවක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපෝයි කුක්කගේ භූගෝලය පිලිබඳ දැනීම.

    නුවර වැව තියෙන්නේ අනුරාධපුරේ.මහනුවර නෙමෙයි.මහනුවර තියෙන්නේ වෙන වැවක්

    ආය කියවපන් මම කියල තියෙන එක :dull::dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    හපෝයි කුක්කගේ භූගෝලය පිලිබඳ දැනීම.

    නුවර වැව තියෙන්නේ අනුරාධපුරේ.මහනුවර නෙමෙයි.මහනුවර තියෙන්නේ වෙන වැවක්

    මිනිහෝ අර උඩ දාලා තියනවා වගේ ගෙදරක් හදන්න කියක් වගේ cost වෙයිද ??
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    earth_house-6.jpg


    කීයක් විතර යයිද මේවගේ එකක් හදන්න

    :baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    WCDMA connect una welawata HSPA walata wenas un nattan slow /page load wen na.HSPA walata wenas wen nattan APN eka ehema apahu check karala balanna :baffled:


    hari giye nattan pm 1k danna poddo.wadiya nulata ewen na adai hetai busy !!

    HSPA walata nam maru wenawa.a unata godak slow.eliyata giyama signal wenasak pennanna.a unata speed eka wadiy
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපෝයි කුක්කගේ භූගෝලය පිලිබඳ දැනීම.

    නුවර වැව තියෙන්නේ අනුරාධපුරේ.මහනුවර නෙමෙයි.මහනුවර තියෙන්නේ වෙන වැවක්
    අද නං පොඩි අවුලක් තියෙනව සමින්ද ආතගේ :baffled: