~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුළු රටේම දවස් පහද වැඩ කරන්නෙ. නැත්ත උඹ වැඩකරන එකේ විතරද දවස් පහ.

    සමහර කම්පැනිස් දවස් 5යි. සමහර ඒවා 6යි.
    ඔය ක්ලීනින් වගේ ජොබ් කරන අයට දවස් 6යි. ගෙවල් වල වැඩ කරන අයට දවස් 7ම
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සමහර කම්පැනිස් දවස් 5යි. සමහර ඒවා 6යි.
    ඔය ක්ලීනින් වගේ ජොබ් කරන අයට දවස් 6යි. ගෙවල් වල වැඩ කරන අයට දවස් 7ම

    ඒ කියන්නේ උඹ දවස් 7ම වැඩ නේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතුව අදත් රෑ ඇහැරගෙන අඩි ගහනවද :D

    ඔව් මිනිහෝ.. ටෙස්ලා එකේ ෆස්ට් සර්විස් හරි..
    ඒක කරනව මේ සිංගප්පූවෙන් ආපු හංකඩ බල්ලෝ ටිකක් මාත් ඒක දිහා බලං අඩියක් ගහනවා..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් මිනිහෝ.. ටෙස්ලා එකේ ෆස්ට් සර්විස් හරි..
    ඒක කරනව මේ සිංගප්පූවෙන් ආපු හංකඩ බල්ලෝ ටිකක් මාත් ඒක දිහා බලං අඩියක් ගහනවා..
    math heta adiyak gahala yanawa mucial ekak balanna:rolleyes: