~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
math heta adiyak gahala yanawa mucial ekak balanna:rolleyes:

ගායකය නිකං බොදවෙලා ඇදවෙලා පොන්*යෙක් වගේ පේන ගාන වෙනකංම ගහන්න ඕනේ..
ඊට පස්සේ පලයං..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබට මොන අඩුපාඩුද බන් :rolleyes::rolleyes:

අඩුපාඩු නෙමේ මිනිහෝ..
කොච්චර ප්‍රශ්නද ඉතිං..
උඹලට තියෙනවට වඩා 10ගුණයක් දේවල් තියෙනවා මට කල්පනා කරන්න..
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගායකය නිකං බොදවෙලා ඇදවෙලා පොන්*යෙක් වගේ පේන ගාන වෙනකංම ගහන්න ඕනේ..
    ඊට පස්සේ පලයං..
    :lol::lol:gayakayek diha kohoma balanna ho pateta natanawa misak
    ape game mucial eke sindu kiyanna apu unwath mata mathaka na
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩුපාඩු නෙමේ මිනිහෝ..
    කොච්චර ප්‍රශ්නද ඉතිං..
    උඹලට තියෙනවට වඩා 10ගුණයක් දේවල් තියෙනවා මට කල්පනා කරන්න..

    ඊළඟට ගන්ඩ ඕනේ වාහනේ මොකක්ද වගේ ප්‍රශ්න තමයි උබලට තියෙන්නේ :P:P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol::lol:gayakayek diha kohoma balanna ho pateta natanawa misak
    ape game mucial eke sindu kiyanna apu unwath mata mathaka na

    හරියටම අවුරුදු 18කින් මියුසිකල් ශෝ එකක් බලන්න ගිහිං නෑ.. දැන් ඉතිං යන්නත් බෑනේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඊළඟට ගන්ඩ ඕනේ වාහනේ මොකක්ද වගේ ප්‍රශ්න තමයි උබලට තියෙන්නේ :P:P

    ඔව් V8 එක විකුණලා දාන්න තමා ඉන්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මිනිහෝ.. ටෙස්ලා එකේ ෆස්ට් සර්විස් හරි..
    ඒක කරනව මේ සිංගප්පූවෙන් ආපු හංකඩ බල්ලෝ ටිකක් මාත් ඒක දිහා බලං අඩියක් ගහනවා..
    උන්ටත් මොනවහරි දීල සලකපන්. නැත්තන් මුට ටෙස්ලා ගන්න සල්ලි තියෙනව අපිට මොනවත් දුන්නේ නෑ මහ ලොබ කුනෙක් කියල හිතයි :D