math heta adiyak gahala yanawa mucial ekak balanna![]()
ගායකය නිකං බොදවෙලා ඇදවෙලා පොන්*යෙක් වගේ පේන ගාන වෙනකංම ගහන්න ඕනේ..
ඊට පස්සේ පලයං..
math heta adiyak gahala yanawa mucial ekak balanna![]()
mokakda yako occharaama wada
උබට මොන අඩුපාඩුද බන්![]()
ගායකය නිකං බොදවෙලා ඇදවෙලා පොන්*යෙක් වගේ පේන ගාන වෙනකංම ගහන්න ඕනේ..
ඊට පස්සේ පලයං..

gayakayek diha kohoma balanna ho pateta natanawa misak නෑ නෑ බන්
බොරුවක් කිවුවේ
ඔය රතුවව බයිට් කරන්ඩ

okagen ahaganna puluwan danඅඩුපාඩු නෙමේ මිනිහෝ..
කොච්චර ප්රශ්නද ඉතිං..
උඹලට තියෙනවට වඩා 10ගුණයක් දේවල් තියෙනවා මට කල්පනා කරන්න..


gayakayek diha kohoma balanna ho pateta natanawa misak
ape game mucial eke sindu kiyanna apu unwath mata mathaka na
හරියටම අවුරුදු 18කින් මියුසිකල් ශෝ එකක් බලන්න ගිහිං නෑ.. දැන් ඉතිං යන්නත් බෑනේ..
maha ra wenakan adi gahana eke moko yanan bariඊළඟට ගන්ඩ ඕනේ වාහනේ මොකක්ද වගේ ප්රශ්න තමයි උබලට තියෙන්නේ![]()
maha ra wenakan adi gahana eke moko yanan bari
ඔව් V8 එක විකුණලා දාන්න තමා ඉන්නේ..
මොකක්ද ගන්නේ ඊට පස්සේ?
අලුත් මොඩ්ල් එකට හිත ගියා..
මං ලග තියෙන් එක 2013නේ..


ah putha cricket tread eke lesatama kiyala thiyenawa ah![]()
ඔව් මිනිහෝ.. ටෙස්ලා එකේ ෆස්ට් සර්විස් හරි..
ඒක කරනව මේ සිංගප්පූවෙන් ආපු හංකඩ බල්ලෝ ටිකක් මාත් ඒක දිහා බලං අඩියක් ගහනවා..