~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
වෙන මොනවද බෝතලයක් කඩල දීපන් :D

වැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ..
කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා..
එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..:rofl:
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    මිනිහෝ නැද්ද මොනවත් ?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ..
    කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා..
    එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..:rofl:
    :lol::lol:nedakin okunnam
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    වැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ..
    කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා..
    එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..:rofl:

    මිනිහෝ නැද්ද මොනවත් ? ලෝකල්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොරුවට ටෙස්ලා බුස්ල ගන්නවා
    චොපර් එකක් ගත්තනම් කොච්චර ලේසිද

    :rofl::rofl:
    උන්ව ශේප්මන්ට් එකක් දාගන්ඩ තියෙන්නේ ඔය අදුරන කාටහරි කියල

    ඕව ගන්න කොහේ තියෙන සල්ලිද මිනිහෝ..
    ඉන්කම් ටැක්ස් ශේප් දාන්න බෑ මිනිහෝ ඔහොම එක්ක ගෙනාව ගම්ං මීඩියා කාරයෝ පන්නනවනේ..
    ලංකාවේ හෙලිකොප්ටර් ගේන්න සල්ලි තියෙන් උන් ඕන තරං ඉන්නවා නොගෙනෙන්නේ ඔය හේතුව නිසා..
    මට නං ඕව ගන්න සල්ලි නෑ මිනිහෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරුවට ටෙස්ලා බුස්ල ගන්නවා
    චොපර් එකක් ගත්තනම් කොච්චර ලේසිද
    අනේද කියන්නේ, රතුව චොපර් එකෙන් බැහැල එද්දී කාටද ඉතින් ආඩම්බර :cool: අපිටත් බැරිය රවුමක් යන්න :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහෝ නැද්ද මොනවත් ? ලෝකල්

    තියෙනවා ගෙදර මිනිහෝ මට ගේන්න අමතක උනානේ අද..
    ඒ පාර බෝතලයක් ගෙන්නව ගත්තා..:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේද කියන්නේ, රතුව චොපර් එකෙන් බැහැල එද්දී කාටද ඉතින් ආඩම්බර :cool: අපිටත් බැරිය රවුමක් යන්න :P

    කොහෙද මිනිහෝ ඔච්චර සල්ලි තියෙන්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕව ගන්න කොහේ තියෙන සල්ලිද මිනිහෝ..
    ඉන්කම් ටැක්ස් ශේප් දාන්න බෑ මිනිහෝ ඔහොම එක්ක ගෙනාව ගම්ං මීඩියා කාරයෝ පන්නනවනේ..
    ලංකාවේ හෙලිකොප්ටර් ගේන්න සල්ලි තියෙන් උන් ඕන තරං ඉන්නවා නොගෙනෙන්නේ ඔය හේතුව නිසා..
    මට නං ඕව ගන්න සල්ලි නෑ මිනිහෝ

    :dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ..
    කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා..
    එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..:rofl:
    ශික් යකෝ ටෙස්ලා එකේ පුවක් කෑලි :rofl: තව බුලත් කෙල පාරවල් එහෙමත් තියෙනවද දන්නේ නෑ ඕකේ. :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේද කියන්නේ, රතුව චොපර් එකෙන් බැහැල එද්දී කාටද ඉතින් ආඩම්බර :cool: අපිටත් බැරිය රවුමක් යන්න :P

    රතුව එක්කනම් යන්ඩ බෑ
    උඩ ඉදල තල්ලු කරලා දායි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ශික් යකෝ ටෙස්ලා එකේ පුවක් කෑලි :rofl: තව බුලත් කෙල පාරවල් එහෙමත් තියෙනවද දන්නේ නෑ ඕකේ. :D

    මේක මම පර්සමල් යූස් නේ මිනිහෝ ඩ්‍රයිවර් වැඩිය පදින්නේ නෑ ඒ හින්දා ජරා වෙනවා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :baffled::baffled:තණමල්විල මල් :rolleyes:

    හප්පට ඒවනං මල්ලක් උනත් ගෙනත් තියන්නං..
    ගෙනත් තියං නෑ මම වැඩිය පාවොච්චියක් නැති නිසා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :baffled::baffled:තණමල්විල මල් :rolleyes:

    ඩිල්ස් කාරයා ඌ වැඩ කරන ගෙදර තාම වැඩ ඕෆ් වෙලා නෑ..
    මේ වෙලාවේ ඌ ගෙදර ඉන්න නාකි හම්බයට මසාජ් එකක් දාන ගමං කියල මට pm එකක් දැම්ම..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඩිල්ස් කාරයා ඌ වැඩ කරන ගෙදර තාම වැඩ ඕෆ් වෙලා නෑ..
    මේ වෙලාවේ ඌ ගෙදර ඉන්න නාකි හම්බයට මසාජ් එකක් දාන ගමං කියල මට pm එකක් දැම්ම..

    :lol::lol::lol:පව් බන් ඌ උත් එනවලු :P