වෙන මොනවද බෝතලයක් කඩල දීපන්
වැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ..
කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා..
එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..

වෙන මොනවද බෝතලයක් කඩල දීපන්

වැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ..
කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා..
එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..![]()
වැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ..
කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා..
එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..![]()

nedakin okunnamවැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ..
කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා..
එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..![]()
බොරුවට ටෙස්ලා බුස්ල ගන්නවා
චොපර් එකක් ගත්තනම් කොච්චර ලේසිද
උන්ව ශේප්මන්ට් එකක් දාගන්ඩ තියෙන්නේ ඔය අදුරන කාටහරි කියල
අනේද කියන්නේ, රතුව චොපර් එකෙන් බැහැල එද්දී කාටද ඉතින් ආඩම්බරබොරුවට ටෙස්ලා බුස්ල ගන්නවා
චොපර් එකක් ගත්තනම් කොච්චර ලේසිද
අපිටත් බැරිය රවුමක් යන්න 
මිනිහෝ නැද්ද මොනවත් ? ලෝකල්

අනේද කියන්නේ, රතුව චොපර් එකෙන් බැහැල එද්දී කාටද ඉතින් ආඩම්බරඅපිටත් බැරිය රවුමක් යන්න
![]()
ඕව ගන්න කොහේ තියෙන සල්ලිද මිනිහෝ..
ඉන්කම් ටැක්ස් ශේප් දාන්න බෑ මිනිහෝ ඔහොම එක්ක ගෙනාව ගම්ං මීඩියා කාරයෝ පන්නනවනේ..
ලංකාවේ හෙලිකොප්ටර් ගේන්න සල්ලි තියෙන් උන් ඕන තරං ඉන්නවා නොගෙනෙන්නේ ඔය හේතුව නිසා..
මට නං ඕව ගන්න සල්ලි නෑ මිනිහෝ

වැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ..
කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා..
එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..![]()
තව බුලත් කෙල පාරවල් එහෙමත් තියෙනවද දන්නේ නෑ ඕකේ.
අනේද කියන්නේ, රතුව චොපර් එකෙන් බැහැල එද්දී කාටද ඉතින් ආඩම්බරඅපිටත් බැරිය රවුමක් යන්න
![]()
තියෙනවා ගෙදර මිනිහෝ මට ගේන්න අමතක උනානේ අද..
ඒ පාර බෝතලයක් ගෙන්නව ගත්තා..![]()

රතුව එක්කනම් යන්ඩ බෑ
උඩ ඉදල තල්ලු කරලා දායි

ශික් යකෝ ටෙස්ලා එකේ පුවක් කෑලිතව බුලත් කෙල පාරවල් එහෙමත් තියෙනවද දන්නේ නෑ ඕකේ.
හොදවයින් ටිකක් තියා ගනින් එදාට ගන්න![]()
තණමල්විල මල්
![]()
තණමල්විල මල්
![]()
හප්පට ඒවනං මල්ලක් උනත් ගෙනත් තියන්නං..
ගෙනත් තියං නෑ මම වැඩිය පාවොච්චියක් නැති නිසා..

ඩිල්ස් කාරයා ඌ වැඩ කරන ගෙදර තාම වැඩ ඕෆ් වෙලා නෑ..
මේ වෙලාවේ ඌ ගෙදර ඉන්න නාකි හම්බයට මසාජ් එකක් දාන ගමං කියල මට pm එකක් දැම්ම..

පව් බන් ඌ උත් එනවලු 