ඩිල්ස් කාරයා ඌ වැඩ කරන ගෙදර තාම වැඩ ඕෆ් වෙලා නෑ..
මේ වෙලාවේ ඌ ගෙදර ඉන්න නාකි හම්බයට මසාජ් එකක් දාන ගමං කියල මට pm එකක් දැම්ම..
Good morning අනාත කුකුල්ලු ටික
Good morning everybody.
Sitdown please.
what is the topic in the morning

අලුතින් ගේම් සර්වර් එකක් දාන්න ඕනා.. ඒ මදිවට ඉස්කෝලේ වොල්ක් එකක් අද. මොකක්ද කරන්නේ බැලුවේ..![]()
