BREAKING NEWS ::::: VEHICLE DUTIES AGAIN GOING UP .......

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මට නම් ආරංචි උනේ අද meeting එක තිබ්බේ නැහැ කියලා.
    Creed1 මොකක්ද මචං update එක.

    BRAND NEW ASSOCIATION එක්ක විතරයිලු තිබිලා තියෙන්නේ. එකත් හොරාට වගේ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    unge thama idea eka...:D ekath Japan witharai ne

    ඔව් බන් උන් මොනවද කරන්න හිතාගෙන ඉන්නවද කියලා දන්නේ නැහැ. අයෙත් වාහන වලට AGENT ගේ VALUE එක ගන්න ඕනේ කියලා කතාවක් තියෙනවා .
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    ඔව් බන් උන් මොනවද කරන්න හිතාගෙන ඉන්නවද කියලා දන්නේ නැහැ. අයෙත් වාහන වලට AGENT ගේ VALUE එක ගන්න ඕනේ කියලා කතාවක් තියෙනවා .

    brand new ඒ වට use කරන්නේ gray book value ද? නැතිනම් 100% දාලා yellow book value එකමද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    brand new ඒ වට use කරන්නේ gray book value ද? නැතිනම් 100% දාලා yellow book value එකමද?

    100% YELLOW BOOK VALUE එකමයි . නමුත් දැන් අයෙත් AGENT ගෙන් VALUE එක ගන්න ඕන කතාවක් තියෙනවා .