Budget eka wenakan mehemma thamaeth munwa wishwasa karanna nm ba
![]()
BUT BE CAREFUL මට නම් ආරංචි උනේ අද meeting එක තිබ්බේ නැහැ කියලා.
Creed1 මොකක්ද මචං update එක.
BRAND NEW ASSOCIATION එක්ක විතරයිලු තිබිලා තියෙන්නේ. එකත් හොරාට වගේ
Ethakota dan tax wadi wenne nadda ? nathnam thama decision ekak aran nadda ?
BRAND NEW ASSOCIATION එක්ක විතරයිලු තිබිලා තියෙන්නේ. එකත් හොරාට වගේ
ekath Japan witharai neunge thama idea eka...ekath Japan witharai ne
ඔව් බන් උන් මොනවද කරන්න හිතාගෙන ඉන්නවද කියලා දන්නේ නැහැ. අයෙත් වාහන වලට AGENT ගේ VALUE එක ගන්න ඕනේ කියලා කතාවක් තියෙනවා .
brand new ඒ වට use කරන්නේ gray book value ද? නැතිනම් 100% දාලා yellow book value එකමද?