මම කොහෙද දෙවැනි පෝලිම උඹලටත් පස්සේ මංතාම 18 නෙ.
උබ බැද්ල 18යි මාස උබට


මම කොහෙද දෙවැනි පෝලිම උඹලටත් පස්සේ මංතාම 18 නෙ.


මොකද්ද බන් ඔය රිප් දෙකේ වෙනස![]()
Brrip එක නං බ්ලුරේ ඩික්ස් එකෙන් රිප් කරන්නෙ ඒ හින්ද කොලිටිය වැඩියි කියල දන්නව ඉතින් ඒවා තමා බෑවොත් බාන්නේ. අවුර්දු 5කින්එහෙම වුනොත් කැම්පස් එකෙන් අවුට් වෙන්න වෙන්නෙ බබෙකුත් එක්කනෙ
නෑ නෑ වෙන්න බෑ, එච්චර ඉක්මනට් කෙල්ලෙක්වත් සෙට් වෙයිද කියල සැකයි![]()
a unata uba apita dena advice wala hetiyata campus out wenakota 2yr withara lamayekuth indi.langa kellek wadi unama koniththanna kiyanawa nam yalu una kellata uba monawa nokaraidaජනවාරිතාම මග නේද?
කොයි කාලේද හම්බෙන්නේ?
බබාට වාසනාව ගෙන එන්න දහස් වාරයක් ජීවම් කරපු තනි රත්තරන් පන්චායුධයක් ගන්න ඔයාට හින්ද 99,999 කට දෙන්නං
යකෝ සාමාජිකයන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් තියනවා
එතකොට මිල 99099

තොපිට තියෙන අසහනේ හැටියට වෙන්න බැරි නෑ. campus වල ඉන්නවා ප්රෙග්නට් අයඅවුර්දු 5කින්එහෙම වුනොත් කැම්පස් එකෙන් අවුට් වෙන්න වෙන්නෙ බබෙකුත් එක්කනෙ
නෑ නෑ වෙන්න බෑ, එච්චර ඉක්මනට් කෙල්ලෙක්වත් සෙට් වෙයිද කියල සැකයි![]()
a unata uba apita dena advice wala hetiyata campus out wenakota 2yr withara lamayekuth indi.langa kellek wadi unama koniththanna kiyanawa nam yalu una kellata uba monawa nokaraida



එහෙම තමා කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි



තොපිට තියෙන අසහනේ හැටියට වෙන්න බැරි නෑ. campus වල ඉන්නවා ප්රෙග්නට් අය

මන් හරි අහින්සක කොල්ලෙක් මෙහෙම හිටියට , 

හම්මෙ, කොබා අතීතෙටවත් ගියාද
![]()
කෝ මුන් නිදිද
