ඕකේ නම සවුත්තු වෙලා තියෙන්නෙ බන් මොනව උනත්, උඹට සල්ලි තියෙන එකේ රට යවපන්කෝකොච්චර උනත් සයිටම් ඩොකෙක් කියන ලේබලේ වදිනව නෙ.

මේ සැප්තැම්බර් ඕලෙවල්..
මේ අවුරුදු දෙක බලනවා තත්ත්වෙ සයිටම් එකේ..
ස්ලිට් මොන ජරාවකද මිනිහෝ

පට්ට ranking බන් උන්ගේ
බලපන් ඕකා යයි මේ පාරම![]()
හොද විදියට කරානං ඕක කෙරෙන්නෙ නෑනෙ![]()
නැ නැ උබේ එකත් හොදා![]()
ඉන්ජිනියරින් මම දන්න ෆීල්ඩ් එකනේ මිනිහෝ..
නොලේජ් එක නෑ බිංදුවක් වත් ඕකුන්ට..
මොරටුවේ උන්ගේ අහලකින්වත් තියන්න බෑ...
මම නං වැඩට ගන්නෙත් නෑ ඕකෙ උන්ව..

man deparak a/l kelawagaththa hinda gedarin SAITM engineering da koheda danna hitiye.anthima para campus select una hinda idea wenas una.a unata man asa mechanic engineering walata
ඔවු මචන් ඒක නම් සිරාම
මට ඕක තව කිහිප දෙනක් කියලා තියනව
NDT කාරයොත් හොදයි කියල ඕකුන්ට වඩා
නොලේජ් ඒක නැතත් නම තියනව බන් උන්ගේ![]()
තව අවුරුදු දෙකක් තියෙනවනේ..
ඒ කාලේ සයිටම් තත්වෙ බලනවා..
බැරි උනොත් රට යවනවා කොහොමත්..
උන්ගේ කඩ්ඩත් හොදයි නේ..
ලගින් ගියත් සිල්ක් රෙද්ද කැපෙනවා උන්ගේ තාත්ත වෙච්චි මටත් වෙලාවකට තේරුං ගන්න බෑ මිනිහෝ උන් කියන දේවල්..![]()
ඔය ලක්ෂ තව සීයක් විතර වැඩියෙන් යයි එච්චර නෙ. යවපන් එංගලන්තේ හරි ඇමරිකාවේ හරි එකකට. man deparak a/l kelawagaththa hinda gedarin SAITM engineering da koheda danna hitiye.anthima para campus select una hinda idea wenas una.a unata man asa mechanic engineering walata
ආස ආස මගුල් කරන්න බෑ බන් උබ කීවට
අපේ එකත් මොනාටද අසාවෙන් ඉදල වෙන එකක් කෙළේ අද ඔය ඉන්නේ ආතල් එකේ සැපට
රට යවපන් මනුස්සයෝ රෙද්දක් ඇඳගෙන කියන පුලුවන්ද මම සිරි ලංකාවේ සයිටම් එකේ දොස්තර කෙනෙක් කියලඔය ලක්ෂ තව සීයක් විතර වැඩියෙන් යයි එච්චර නෙ. යවපන් එංගලන්තේ හරි ඇමරිකාවේ හරි එකකට.
ඔව් මටත් ඕනේ නම විතරයි ඌ සිරාවටම ඉන්ජිනියර් කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ..
මොකෝ බන් නැත්තේ
මුන් වැඩේ ගූ කරගත්තා
ඕන හොරා වගේ කරත්
නිෂනි එකේ අන්තිම අවුරුද්ද කරා නම් උන්ට ආය මොනවත් කරන්න බෑ බන්
නිෂනි එකේ කතා කරන්න යද්දී SB කියලා ඕන නෑ මෙහෙම කරමු කියලා
දැන් හරිනේ ආතල් ඒක


රට යවපන් මනුස්සයෝ රෙද්දක් ඇඳගෙන කියන පුලුවන්ද මම සිරි ලංකාවේ සයිටම් එකේ දොස්තර කෙනෙක් කියලඔය ලක්ෂ තව සීයක් විතර වැඩියෙන් යයි එච්චර නෙ. යවපන් එංගලන්තේ හරි ඇමරිකාවේ හරි එකකට.


