~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඕකේ නම සවුත්තු වෙලා තියෙන්නෙ බන් මොනව උනත්, උඹට සල්ලි තියෙන එකේ රට යවපන්කෝ :yes: කොච්චර උනත් සයිටම් ඩොකෙක් කියන ලේබලේ වදිනව නෙ.

තව අවුරුදු දෙකක් තියෙනවනේ..
ඒ කාලේ සයිටම් තත්වෙ බලනවා..
බැරි උනොත් රට යවනවා කොහොමත්..
උන්ගේ කඩ්ඩත් හොදයි නේ..
ලගින් ගියත් සිල්ක් රෙද්ද කැපෙනවා උන්ගේ තාත්ත වෙච්චි මටත් වෙලාවකට තේරුං ගන්න බෑ මිනිහෝ උන් කියන දේවල්..:rofl:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ සැප්තැම්බර් ඕලෙවල්..
    මේ අවුරුදු දෙක බලනවා තත්ත්වෙ සයිටම් එකේ..
    ස්ලිට් මොන ජරාවකද මිනිහෝ

    පට්ට ranking බන් උන්ගේ
    බලපන් ඕකා යයි මේ පාරම :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පට්ට ranking බන් උන්ගේ
    බලපන් ඕකා යයි මේ පාරම :)

    ඉන්ජිනියරින් මම දන්න ෆීල්ඩ් එකනේ මිනිහෝ..
    නොලේජ් එක නෑ බිංදුවක් වත් ඕකුන්ට..
    මොරටුවේ උන්ගේ අහලකින්වත් තියන්න බෑ...
    මම නං වැඩට ගන්නෙත් නෑ ඕකෙ උන්ව..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොද විදියට කරානං ඕක කෙරෙන්නෙ නෑනෙ :lol::lol:

    මොකෝ බන් නැත්තේ
    මුන් වැඩේ ගූ කරගත්තා
    ඕන හොරා වගේ කරත්
    නිෂනි එකේ අන්තිම අවුරුද්ද කරා නම් උන්ට ආය මොනවත් කරන්න බෑ බන්
    නිෂනි එකේ කතා කරන්න යද්දී SB කියලා ඕන නෑ මෙහෙම කරමු කියලා
    දැන් හරිනේ ආතල් ඒක
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉන්ජිනියරින් මම දන්න ෆීල්ඩ් එකනේ මිනිහෝ..
    නොලේජ් එක නෑ බිංදුවක් වත් ඕකුන්ට..
    මොරටුවේ උන්ගේ අහලකින්වත් තියන්න බෑ...
    මම නං වැඩට ගන්නෙත් නෑ ඕකෙ උන්ව..

    ඔවු මචන් ඒක නම් සිරාම
    මට ඕක තව කිහිප දෙනක් කියලා තියනව
    NDT කාරයොත් හොදයි කියල ඕකුන්ට වඩා
    නොලේජ් ඒක නැතත් නම තියනව බන් උන්ගේ :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    man deparak a/l kelawagaththa hinda gedarin SAITM engineering da koheda danna hitiye.anthima para campus select una hinda idea wenas una.a unata man asa mechanic engineering walata

    ආස ආස මගුල් කරන්න බෑ බන් උබ කීවට
    අපේ එකත් මොනාටද අසාවෙන් ඉදල වෙන එකක් කෙළේ අද ඔය ඉන්නේ ආතල් එකේ සැපට
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔවු මචන් ඒක නම් සිරාම
    මට ඕක තව කිහිප දෙනක් කියලා තියනව
    NDT කාරයොත් හොදයි කියල ඕකුන්ට වඩා
    නොලේජ් ඒක නැතත් නම තියනව බන් උන්ගේ :)

    ඔව් මටත් ඕනේ නම විතරයි ඌ සිරාවටම ඉන්ජිනියර් කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව අවුරුදු දෙකක් තියෙනවනේ..
    ඒ කාලේ සයිටම් තත්වෙ බලනවා..
    බැරි උනොත් රට යවනවා කොහොමත්..
    උන්ගේ කඩ්ඩත් හොදයි නේ..
    ලගින් ගියත් සිල්ක් රෙද්ද කැපෙනවා උන්ගේ තාත්ත වෙච්චි මටත් වෙලාවකට තේරුං ගන්න බෑ මිනිහෝ උන් කියන දේවල්..:rofl:
    රට යවපන් මනුස්සයෝ රෙද්දක් ඇඳගෙන කියන පුලුවන්ද මම සිරි ලංකාවේ සයිටම් එකේ දොස්තර කෙනෙක් කියල :D ඔය ලක්ෂ තව සීයක් විතර වැඩියෙන් යයි එච්චර නෙ. යවපන් එංගලන්තේ හරි ඇමරිකාවේ හරි එකකට.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    man deparak a/l kelawagaththa hinda gedarin SAITM engineering da koheda danna hitiye.anthima para campus select una hinda idea wenas una.a unata man asa mechanic engineering walata

    මගේ දෙවනි එකත් ආස මිකැනිකල්මයි..
    සිවිල් කිව්වම ඌ කට ඇද කරනවා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආස ආස මගුල් කරන්න බෑ බන් උබ කීවට
    අපේ එකත් මොනාටද අසාවෙන් ඉදල වෙන එකක් කෙළේ අද ඔය ඉන්නේ ආතල් එකේ සැපට

    pora monawada kare?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රට යවපන් මනුස්සයෝ රෙද්දක් ඇඳගෙන කියන පුලුවන්ද මම සිරි ලංකාවේ සයිටම් එකේ දොස්තර කෙනෙක් කියල :D ඔය ලක්ෂ තව සීයක් විතර වැඩියෙන් යයි එච්චර නෙ. යවපන් එංගලන්තේ හරි ඇමරිකාවේ හරි එකකට.

    ඔන්න ඔය ටික අපේ ගෑනිට කෝල් එකක් දීල කියපං...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් මටත් ඕනේ නම විතරයි ඌ සිරාවටම ඉන්ජිනියර් කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ..

    බලපන්කො යයි ඔකුං රජයේ ඒවාටම
    නැති උනොත් ඉතින් හොද එකක් බලන්න බැරියේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකෝ බන් නැත්තේ
    මුන් වැඩේ ගූ කරගත්තා
    ඕන හොරා වගේ කරත්
    නිෂනි එකේ අන්තිම අවුරුද්ද කරා නම් උන්ට ආය මොනවත් කරන්න බෑ බන්
    නිෂනි එකේ කතා කරන්න යද්දී SB කියලා ඕන නෑ මෙහෙම කරමු කියලා
    දැන් හරිනේ ආතල් ඒක

    මොකක් කීව :baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රට යවපන් මනුස්සයෝ රෙද්දක් ඇඳගෙන කියන පුලුවන්ද මම සිරි ලංකාවේ සයිටම් එකේ දොස්තර කෙනෙක් කියල :D ඔය ලක්ෂ තව සීයක් විතර වැඩියෙන් යයි එච්චර නෙ. යවපන් එංගලන්තේ හරි ඇමරිකාවේ හරි එකකට.

    :no::no::no:
    එච්චර වැදී වෙන්නේ නැ මචන්
    ඔයිට අඩු ඒවත් තියනව ඕන නම්
    වැදී එකක් උනත් ඔච්චර වැඩියෙන් යන්නේ නැ