Wagon R accident help

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඉන්ෂුවරන්ස් එකෙන් ඇවිල්ල බැලුවලු නේ ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට
    ඒත් පොලිසියටත් දැනුම් දීල රිපෝට් එකක් ගන්න තිබ්බේ

    Police report ekak one wenne aru ge eken ape wahane damage eka hadanna salli ganna wa nam neda?

    Eda 3 wheel ekak awith anna van eke passen mage light eka keduna door eke ena.. bumper eka abuna..

    Uge insurance eken awith kiwwa uta mage eka hadanna salli ganna one nam police report one kiyala.

    Pora mata ligjt eka aran dunna.. man gedara awith bumper eka kelin karagatta.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,366
    2
    53,830

    නෑ බං ඉන්ෂුවරන්ස් එකෙන් හරියටම දන්නෙ නෑනෙ මොකද වුණේ කියල - හොඳ ලයිට් එකක් ගලෝල damage වෙච්ච එකක් දාල කිව්වොත් එහෙම මේක ඊයේ වාහනේ හැප්පිලා වෙච්ච එකක් කියල ඉන්ෂුවරන්ස් කම්පැනියට හොයන්න ක්‍රමයක් නෑනෙ ඒකයි පොලිස් රිපෝට් එකක් ගේන්න කියන්නෙ, මෙතන නම් ඇවිත් බලල හින්ද පොලිස් රිපෝට් එකක් ඕන වෙන්නෙ නැතිවෙයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නෑ බං ඉන්ෂුවරන්ස් එකෙන් හරියටම දන්නෙ නෑනෙ මොකද වුණේ කියල - හොඳ ලයිට් එකක් ගලෝල damage වෙච්ච එකක් දාල කිව්වොත් එහෙම මේක ඊයේ වාහනේ හැප්පිලා වෙච්ච එකක් කියල ඉන්ෂුවරන්ස් කම්පැනියට හොයන්න ක්‍රමයක් නෑනෙ ඒකයි පොලිස් රිපෝට් එකක් ගේන්න කියන්නෙ, මෙතන නම් ඇවිත් බලල හින්ද පොලිස් රිපෝට් එකක් ඕන වෙන්නෙ නැතිවෙයි

    Ah ow.. awith balanna one.. photo gahagena yanawa ne un..

    Eda man dekka kandy katu road eke axio hybrid ekakata passen awith ctb layland ekak happanawa..

    Axio eke eka behela ehemama photo tikak gahan pora giya ne.

    Mokak karada danne na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,366
    2
    53,830
    113
    Ah ow.. awith balanna one.. photo gahagena yanawa ne un..

    Eda man dekka kandy katu road eke axio hybrid ekakata passen awith ctb layland ekak happanawa..

    Axio eke eka behela ehemama photo tikak gahan pora giya ne.

    Mokak karada danne na

    උගේ තර්ඩ් පාටි ද දන්නෙ නෑ
    ෆුල් තියෙනවනං කොච්චර වෙලා ගියත් ඉන්ෂුවරන්ස් එකෙන් එනකං ඉඳල එන එක තමා හොඳ උන්ට නොගෙවා ඉන්න හේතු දෙන්න ඕන නෑනේ
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    hari macn la insurance agent deepu kole is police report required kiyana ekata No kiyala tik karala thiyanawa
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    නෑ බං ඉන්ෂුවරන්ස් එකෙන් හරියටම දන්නෙ නෑනෙ මොකද වුණේ කියල - හොඳ ලයිට් එකක් ගලෝල damage වෙච්ච එකක් දාල කිව්වොත් එහෙම මේක ඊයේ වාහනේ හැප්පිලා වෙච්ච එකක් කියල ඉන්ෂුවරන්ස් කම්පැනියට හොයන්න ක්‍රමයක් නෑනෙ ඒකයි පොලිස් රිපෝට් එකක් ගේන්න කියන්නෙ, මෙතන නම් ඇවිත් බලල හින්ද පොලිස් රිපෝට් එකක් ඕන වෙන්නෙ නැතිවෙයි

    ඔව් මචන් ඌ බලල photos ගහන් ගියා,
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    දොර නම් මාරු කරන්න වෙයි වගේ. පෑලියගොඩ CARS එක හොදයි. කොලඹ ඉන්නවනම්
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    mewa Brand new nemei ne.. mewa enne recon.. ubata gewanne 75% i.. co-op insurance aulak na.. un gewanawa..

    uba company walin door ganne naane so aluth door daapan ungen bill eka tikak wadi karala ganin.. ubatath podi gaanak athin daanna wei..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    mewa Brand new nemei ne.. mewa enne recon.. ubata gewanne 75% i.. co-op insurance aulak na.. un gewanawa..

    uba company walin door ganne naane so aluth door daapan ungen bill eka tikak wadi karala ganin.. ubatath podi gaanak athin daanna wei..

    ඕවා ඔහොම දාන්න එපා බොල. ඉන්සුරන්ස් කොම්පැනි වල උන් මේකෙ ඉන්නවා
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    mewa Brand new nemei ne.. mewa enne recon.. ubata gewanne 75% i.. co-op insurance aulak na.. un gewanawa..

    uba company walin door ganne naane so aluth door daapan ungen bill eka tikak wadi karala ganin.. ubatath podi gaanak athin daanna wei..

    ow pothe thiyenne recon kiyala parts replace kale nenam 100% gewanawada?
    hora karann oni ne bn
     
    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ow pothe thiyenne recon kiyala parts replace kale nenam 100% gewanawada?
    hora karann oni ne bn
    na machan 100% gewanne B/N ewata 3-4 years yanakan.. owata gewanne 75% wage thamai..

    uba door eka ganna kaden gaana tikak wadi karala bill ekak illapan.. godak wadi karanna epa.. wede nondi wenawa..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ow pothe thiyenne recon kiyala parts replace kale nenam 100% gewanawada?
    hora karann oni ne bn

    එහෙම නෑ බං ගෙවනවා. උඹට දොරට පාස් වෙයි. ෆෙන්ඩර් එක හදන්න පුළුවන්.
    හැබැයි පුතෝ අර කලින් වැදිච්ච ඒවට උඹ කලින් ඉන්ෆෝම් කරල නැත්තන් දෙන එකක් නෑ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Dent Master කියන උපකරණය පාවිච්චි කරන ගරාජ් එකක් නං හොඳයි කියල හිතෙනව, ඒකෙන් වාහනේ තහඩු ඇද වෙච්ච ඒව එලියෙන් ඇදල හදන්න පුලුවන්. කැටයොයි ගැහැලි පේන්ට් කිරිලි මුකුත් නෑ, ඕන නං වැක්ස් පාරක් ගහන්න වෙයි. හැබැයි ඔයාගෙ වාහනේට නං පේන්ට් තමයි පේන විදියට..ඒ වුනාට ඇද අරින්න පුලුවන් ඔය උපකරණයෙන් ලේසියෙන්ම.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    අනේ.......දන්න කෙනෙක් කියන්නකො සමරසිංහ motors ගැන
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මගේ Wagon R එකේ motorcycle කාරයෙක් වැදුනා. ඌට අමාරුවක් නෑ. car එකේ right side එක damage.

    gnBGFO.jpg

    I:-
    1I1RFM.jpg

    Zw1Oku.jpg

    II:-
    YEVOKY.jpg

    III:-
    9gZFtj.jpg

    IV:-
    alHh9T.jpg

    V:-
    TW1yDo.jpg

    VI:-
    Puatr3.jpg

    kqtJsb.jpg

    0Z9LZ0.jpg

    R0XOPt.jpg

    මට තියන problems තමයි මේවා:-
    1.මේ ඔක්කොම හදාගන්න කීයක් විතර යයිද?
    2.මේක හදාගන්න මාතර අවට හොද තැනක් කියන්නකො.(සමරසිංහ එක හොදයිද? එකේ එක එක ජරමර කේස් වෙලා තියනවද? මේක මට perfect condition එකට හදාගන්න ඕන. මාතර බැරිනම් කොළඔ උනත් කමක් නෑ if it's worth it.)
    3.Insurance එක co-operative. කට්ටිය කියනවා උන්ගේ service හරි නෑ කියලා. එහෙම අත්දැකීම් තියනවද?. එහෙමනම් උන්ගෙන් කොහොමහරි වැඩේ කරගන්නෙ කොහොමද?
    4.Insurance එකෙන් quotation එකේ මුලුගානම ගෙවන්නේ නැද්ද? එහෙම නම් ගෙවන ගාන decide වෙන්නෙ කොහොමද?
    5.Insurance එක renew කරන්න තියෙන්නෙ August මුල් සතියේ.30 days ට කලින් quotation ගන්න කියල තියනව මේකෙ මොකක් හරි අවුලක් වේද?(මෝඩ ප්‍රශ්නයක්ද දන්නෑ)
    6.වාහනේ හදන්න දාලා තියෙද්දි මොනව වෙයිදෝ:sorry::sorry::sorry:

    එච්චර rep power එකක් නැති උනත් තියන හැටියට හැමෝටම rep දෙනවා help plz:sorry:

    Machan uba matara da? daapan vahane Darme uncle lagata, company danne nathi allion,grace,axio,Chrysler,montero,KDH gahanneth pora :cool:

    wada aye supiri :D Samarasinghe labbata danna hithannawath epa :lol:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    එහෙම නෑ බං ගෙවනවා. උඹට දොරට පාස් වෙයි. ෆෙන්ඩර් එක හදන්න පුළුවන්.
    හැබැයි පුතෝ අර කලින් වැදිච්ච ඒවට උඹ කලින් ඉන්ෆෝම් කරල නැත්තන් දෙන එකක් නෑ
    aluth parts replace kaloth okkoma gewanne na machan.. mage yaluwege Axio ekakata geuwe 75% Buffer eka replace kalata..