~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113

    රේඩියෝ එක කවදද තීන්නේ........අදද,හෙටද,අනිද්දද,කවදද කවදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදද කොහොම කොතනදදදදද කීයටදදදදදදදද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,252
    113
    Kurunegala
    කොට්ට කිලංගු කන්ඩ ඕනේ තල් හකුරු හරි තල් පිනාටු එක්ක හරි
    තල් පිනාටු කාල තියනවද?
    mama kanna try kale nea. bea hituna dakkama..

    thal mada kala tyeda?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කොට්ට කිලංගු කන්ඩ ඕනේ තල් හකුරු හරි තල් පිනාටු එක්ක හරි
    තල් පිනාටු කාල තියනවද?
    කොට්ට කිලංගු කියන්නේ මොනවද මම කාල නෑ, අර ලී කෑලි වගේ තියෙන්නෙ ඒවද ​