කොරියන් exam

eksudda

Well-known member
  • May 25, 2017
    5,531
    3,135
    113
    කොරියන් exam එක කරපු, ඒ ගැන දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙනවදෝ.....
    දන් exam එක online තියන කතාවක් කියනවා... එක ඇත්තද....
    computer එක්ක තියන ශීට් එකක අන්ස්වර් මාර්ක් කරන්ටද තියෙන්නේ....
    පාඩම් කරන්ට ඕනි ක්‍රමත් දන්නවනම් කියන්ටෝ....:)
    :)
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,135
    113
    Pothe tyna wachana padam karapan. Tawa cd ekak clz eken dunnam eka hodata ahala therum ganin kyna eka

    තැන්ක්ස් මචන්:yes:... online exam එක ගැන දන්නවද බන්....
     
    Oct 3, 2008
    1,723
    437
    0
    දන් exam එක online තියන කතාවක් කියනවා... එක ඇත්තද....

    ow , rajayen karana exam eka online thiyenne. eaka pass wena ayata dan practical exam ekakuth thiyanawa. dekama pass wenna ona yanna nam.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,135
    113
    ow , rajayen karana exam eka online thiyenne. eaka pass wena ayata dan practical exam ekakuth thiyanawa. dekama pass wenna ona yanna nam.

    තැන්ක්ස් මචන්...
    Online තියනවා කියන්නේ paper එක computer එකේද තියෙන්නේ උත්තර මාර්ක් කරන්ට...
    විස්තර දන්නවද...
     
    Oct 3, 2008
    1,723
    437
    0
    තැන්ක්ස් මචන්...
    Online තියනවා කියන්නේ paper එක computer එකේද තියෙන්නේ උත්තර මාර්ක් කරන්ට...
    විස්තර දන්නවද...

    ow ban , computer eken mark karanna thiyenne. liyanna thiyana kotasa nam kohomada karanne kiyala danne naa.
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Exam අමාරුද බන්... මොකෝ යේ කලේ නැත්තේ... කොරියා යන්ට සෙට් උනාද...

    Na bn lakunu madi .daily padam karana ona natnam be. Xam eken passe eka pass unama skil test ekak tynw ekat pass unama intv ekak tye etapasse web ekata nama watenawa