කොරියන් exam එක කරපු, ඒ ගැන දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙනවදෝ.....
දන් exam එක online තියන කතාවක් කියනවා... එක ඇත්තද....
computer එක්ක තියන ශීට් එකක අන්ස්වර් මාර්ක් කරන්ටද තියෙන්නේ....
පාඩම් කරන්ට ඕනි ක්රමත් දන්නවනම් කියන්ටෝ....

... online exam එක ගැන දන්නවද බන්....