Dialog 4g signal kathandare

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබලට කියන්න මම කෙනෙක්ෂන් දෙකක් ගන්න හිටියේ. එකක් ගත්ත ඊයෙ බන්. අරන් ගෙදර ගියා නෝ සිග්නල් ගේ ඇතුලට. මොනා කරන්නද ඉතින්. මහන්සිත් එක්ක ඒ ගමන් දමල ගහල කාල හවස මල්ටියක් ජනේලෙන් දාගෙන ගේ වටේ ට අල්ල අල්ල බැලුව. හිටපු ගමන් සිග්නල් කනු 3න් 1ක් ආව ඒක 2 වෙනව ආයි 1 වෙනව හිටපු ගමන් සිග්නල් නැති වෙලා රතු වෙනව. :(

    මම සිග්ලන් අල්ලන්න කරපුව කියන්න ලැජ්ජයි බන්.

    කොහොම කොහොම හරි මම ජනේලයක එලියෙන් ජෙනේලේ ග්‍රිල් එකට හේත්තු වෙන්න ජෙනල් පට්ටම උඩින් තිබ්බ. යකෝ තිබ්බ විතරයි මෙන්න බන් සිග්නල් කනු 3නම ආව. මම සෑහෙන්න මානසික වැටිල හිටියෙ බන් දවසක් කට්ට කෑව මේක ගන්නයි ගේ වටේ දුවන්නයි. සමහර විට දෙයියන්ට මාව පෙනිල දුක හිතුනද මංද බන්. :rofl: හැබැයි මචං රවුටරේ 3නම පෙන්නුවට රවුටර් කන්ෆික් කරන වෙබ් සොෆ්ට් වෙයා එකේ කනු 5න් 3යි පෙන්නන්නේ. :( ඒත් බන් දැන් ස්ටේබල් කලින් වගේ එනු යන අඩු වැඩි වීම් නෑ. :love:

    උබලට සිග්නල් හොරනම් සහ අල්ල ගන්න මම වගේ ගේ වටේ ගස් උඩ මල්ටි අටවන් සෙල්ලන් දානවනම්. මේක කරල බලපන්.

    ටවර් එක පැත්තට තියෙන ජනේලයක් ෆුල් ඇරල ජනේලෙන් පිට ජෙනෙල් රාමුව උඩ ග්‍රිල් එකට ගෑවී නොගෑවී තියපන්. උබේ ජනේලේ ග්‍රීල් එක කිරිබත් කැට හෝ ලඟින් යන ඩිසයින් එකක් නම් වඩා හොදයි.

    මම නම් කියන්නේ මොකක් හරි ඉෆෙක්ට් එකක් මේ ග්‍රිල් වලින් ආව බන්. මොකද සිංගන් හොදටම අඩු වෙලා එක පාරටම හෙන ගහන්න වගේ එන්න විදියක් නෑනේ. :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    %D7%A1%D7%98-%D7%A9%D7%9C%D7%9D-GSM-1800-4-%D7%92%D7%A8%D7%9D-FDD-LTE-1800-%D7%AA%D7%A6%D7%95%D7%92%D7%AA-LCD-1800-mhz-%D7%9E%D7%92%D7%91%D7%A8-%D7%90%D7%95%D7%AA-%D7%A0%D7%99%D7%99%D7%93%D7%AA.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිග්නල් අඩු නම් ඩයලොග් එකෙන් දිග ඇන්ටනා ඉල්ලගෙන රවුටරේ ඇන්ටනා ඔෆ් කරලා දිග ඇන්ටනා ගහලා පාවිච්චි කරන්න එක ඇන්ටනාවක් සිග්නල් එකක් වයිෆයි

    HT1wABsFPVXXXagOFbXL.jpg
     
    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    dialog එකෙන් outdoor antenna එකක් free දෙනවා සිග්නල් අඩුනම්.team එකක් ඇවිත් චෙක් කරලා බලලා හයි කරනවා මගේ යාලුවෙක් ගත්තා . හැබැයි router එක කොහෙටවත් ගිනියන්න බැ. customer care කතා කරපන් විස්තරේ කියයි. ගේ ඇතුලට සිග්නල් නැ එලියට ගත්තම එනවා කියපන්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සිග්නල් අඩු නම් ඩයලොග් එකෙන් දිග ඇන්ටනා ඉල්ලගෙන රවුටරේ ඇන්ටනා ඔෆ් කරලා දිග ඇන්ටනා ගහලා පාවිච්චි කරන්න එක ඇන්ටනාවක් සිග්නල් එකක් වයිෆයි

    HT1wABsFPVXXXagOFbXL.jpg

    අඩේ ඔය වගක් දැනගෙන හිටියෙ නෑනේ බන්. කීව්වට තෑන්ක්ස්. :)

    dialog එකෙන් outdoor antenna එකක් free දෙනවා සිග්නල් අඩුනම්.team එකක් ඇවිත් චෙක් කරලා බලලා හයි කරනවා මගේ යාලුවෙක් ගත්තා . හැබැයි router එක කොහෙටවත් ගිනියන්න බැ. customer care කතා කරපන් විස්තරේ කියයි. ගේ ඇතුලට සිග්නල් නැ එලියට ගත්තම එනවා කියපන්

    පට්ටනෙ මචං. හෙටම කියන්න ඕන. ඇන්ටනාවක් ගැහුවොතින්නම් එලටම තියෙයෙි. තෑන්ක්ස් මචං. :)
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    dialog එකෙන් outdoor antenna එකක් free දෙනවා සිග්නල් අඩුනම්.team එකක් ඇවිත් චෙක් කරලා බලලා හයි කරනවා මගේ යාලුවෙක් ගත්තා . හැබැයි router එක කොහෙටවත් ගිනියන්න බැ. customer care කතා කරපන් විස්තරේ කියයි. ගේ ඇතුලට සිග්නල් නැ එලියට ගත්තම එනවා කියපන්

    Free denne naha magen Rs 25000 k illuwa.
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    සිග්නල් අඩු නම් ඩයලොග් එකෙන් දිග ඇන්ටනා ඉල්ලගෙන රවුටරේ ඇන්ටනා ඔෆ් කරලා දිග ඇන්ටනා ගහලා පාවිච්චි කරන්න එක ඇන්ටනාවක් සිග්නල් එකක් වයිෆයි

    HT1wABsFPVXXXagOFbXL.jpg

    Antenna 2kanam box eke thibba..... Dekama LTE signal walata nemeida
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ammo internet ganna yana kattak :P

    දැන්නම් බබා වගේ වැඩ බන්. :P වාසනාවට අහම්බෙන් හරි ඔය ස්පොට් එක සෙට් උනේ දැන් රවුටරේ ගේ ඇතුලේ මගේ කාමරේ පීසී එක ලඟමයි සෝ පවර් දෙන්න මල්ටි ඕන නෑ, වයි ෆයි ඩොන්ගල් පීසී එකට ගහන්න ඕන නෑ. ලෙසටම වැඩ.

    මම නම් හිතන්නේ බන් මේ ජනෙල් ග්‍රිල් එකෙන් මොකක් හරි සීන් එකක් වෙනව. :P