උබලට කියන්න මම කෙනෙක්ෂන් දෙකක් ගන්න හිටියේ. එකක් ගත්ත ඊයෙ බන්. අරන් ගෙදර ගියා නෝ සිග්නල් ගේ ඇතුලට. මොනා කරන්නද ඉතින්. මහන්සිත් එක්ක ඒ ගමන් දමල ගහල කාල හවස මල්ටියක් ජනේලෙන් දාගෙන ගේ වටේ ට අල්ල අල්ල බැලුව. හිටපු ගමන් සිග්නල් කනු 3න් 1ක් ආව ඒක 2 වෙනව ආයි 1 වෙනව හිටපු ගමන් සිග්නල් නැති වෙලා රතු වෙනව. 
මම සිග්ලන් අල්ලන්න කරපුව කියන්න ලැජ්ජයි බන්.
කොහොම කොහොම හරි මම ජනේලයක එලියෙන් ජෙනේලේ ග්‍රිල් එකට හේත්තු වෙන්න ජෙනල් පට්ටම උඩින් තිබ්බ. යකෝ තිබ්බ විතරයි මෙන්න බන් සිග්නල් කනු 3නම ආව. මම සෑහෙන්න මානසික වැටිල හිටියෙ බන් දවසක් කට්ට කෑව මේක ගන්නයි ගේ වටේ දුවන්නයි. සමහර විට දෙයියන්ට මාව පෙනිල දුක හිතුනද මංද බන්.
හැබැයි මචං රවුටරේ 3නම පෙන්නුවට රවුටර් කන්ෆික් කරන වෙබ් සොෆ්ට් වෙයා එකේ කනු 5න් 3යි පෙන්නන්නේ.
ඒත් බන් දැන් ස්ටේබල් කලින් වගේ එනු යන අඩු වැඩි වීම් නෑ. 
උබලට සිග්නල් හොරනම් සහ අල්ල ගන්න මම වගේ ගේ වටේ ගස් උඩ මල්ටි අටවන් සෙල්ලන් දානවනම්. මේක කරල බලපන්.
ටවර් එක පැත්තට තියෙන ජනේලයක් ෆුල් ඇරල ජනේලෙන් පිට ජෙනෙල් රාමුව උඩ ග්‍රිල් එකට ගෑවී නොගෑවී තියපන්. උබේ ජනේලේ ග්‍රීල් එක කිරිබත් කැට හෝ ලඟින් යන ඩිසයින් එකක් නම් වඩා හොදයි.
මම නම් කියන්නේ මොකක් හරි ඉෆෙක්ට් එකක් මේ ග්‍රිල් වලින් ආව බන්. මොකද සිංගන් හොදටම අඩු වෙලා එක පාරටම හෙන ගහන්න වගේ එන්න විදියක් නෑනේ.