~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ආහ් අර තොප්පියා රෙප් දෙද්දී දාන ජිෆ් එක නේද. අර කෙල්ලෙක් ඉන්නේ උලුවස්සක් ගාව පස්සේ පොඩි ලුක් එකක් දාන් හැරිලා යන එක. :rofl::rofl:

    ඌ දානවා එක එක ඒවා. එකක් උබ කිව්ව එක. අනික අර උඩ පැන පැන jogging කරන කෙල්ලෙක්ගෙ එක :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඌ දානවා එක එක ඒවා. එකක් උබ කිව්ව එක. අනික අර උඩ පැන පැන jogging කරන කෙල්ලෙක්ගෙ එක :rofl:

    ගාර්ඩන් එකේ වතුර මලක් ගාව ඇගට වතුර වටෙද්දි උඩ පනින එක නේ.. :rolleyes:
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආහ් අර තොප්පියා රෙප් දෙද්දී දාන ජිෆ් එක නේද. අර කෙල්ලෙක් ඉන්නේ උලුවස්සක් ගාව පස්සේ පොඩි ලුක් එකක් දාන් හැරිලා යන එක. :rofl::rofl:

    ඒක මූ නන්දටත් යවලද කොහෙද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌ දානවා එක එක ඒවා. එකක් උබ කිව්ව එක. අනික අර උඩ පැන පැන jogging කරන කෙල්ලෙක්ගෙ එක :rofl:

    ooka මට ඉස්සෙල්ලම එවපු රෙප් එකේ තිබ්බෙ කෙල්ලෙක්ට වතුර මලකින් ;) විදින එකක් :rofl::rofl:
    කෙල්ලනම් ලස්සන එකක්

    ආය එකවතාවක් හොලි අර්ල් කියල කෙල්ලෙක් නටන එකක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක ඔන්ලයින් ඉන්නේ වෙන නමකින් තමයි නමුත් උඹල වගේ කීබෝර්ඩ් අස්සේ හැංගිලා න්නයෙක් නෙමේ මම නං..
    මේකෙ උන්ව මම පුද්ගලිකව හම්බවෙලත් තියෙනව, ලබන මාසෙ තව සෙට් එකක් මාව හම්බෙන්නත් එනව..
    උඹල වගේ හැංගි මුත්තු කරන ගොන් යෙක් නෙමෙයි මිනිහෝ මම අර මණ්ඩපේ ත්‍රෙඩ් එකට ගිහිලල මගෙ විස්තර අහපං ඉන්න තැන එක්කම විස්තර කියයි..

    මේ රතු මාම කියල තියෙන්නෙ කෝබ්‍රගෙ විසිට් එකද :rolleyes::rolleyes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ රතු මාම කියල තියෙන්නෙ කෝබ්‍රගෙ විසිට් එකද :rolleyes::rolleyes:

    පව් බන් කෝබරා,කාටද මේ තදින්ම අමතල තියෙන්නේ රතු මාම
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර