http://www.elakiri.com/forum/showpost.php?p=21971651&postcount=39
මේ සීන් එක දැක්කද? මරු වැඩක් වෙලා තියෙන්නේ![]()

http://www.elakiri.com/forum/showpost.php?p=21971651&postcount=39
මේ සීන් එක දැක්කද? මරු වැඩක් වෙලා තියෙන්නේ![]()

ආහ් අර තොප්පියා රෙප් දෙද්දී දාන ජිෆ් එක නේද. අර කෙල්ලෙක් ඉන්නේ උලුවස්සක් ගාව පස්සේ පොඩි ලුක් එකක් දාන් හැරිලා යන එක.![]()

ඌ දානවා එක එක ඒවා. එකක් උබ කිව්ව එක. අනික අර උඩ පැන පැන jogging කරන කෙල්ලෙක්ගෙ එක![]()

ආහ් අර තොප්පියා රෙප් දෙද්දී දාන ජිෆ් එක නේද. අර කෙල්ලෙක් ඉන්නේ උලුවස්සක් ගාව පස්සේ පොඩි ලුක් එකක් දාන් හැරිලා යන එක.![]()
නෑ. අර රෝස පාට එකක් ඇදගත්තු කෙල්ලෙක්වතුර මලක් ගාව වගේ එක නේ..
ඌ දානවා එක එක ඒවා. එකක් උබ කිව්ව එක. අනික අර උඩ පැන පැන jogging කරන කෙල්ලෙක්ගෙ එක![]()
විදින එකක් 

නෑ. අර රෝස පාට එකක් ඇදගත්තු කෙල්ලෙක්
http://guyspeed.com/files/2014/08/1UJvK.gif

නෑ. අර රෝස පාට එකක් ඇදගත්තු කෙල්ලෙක්
http://guyspeed.com/files/2014/08/1UJvK.gif
මේක ඔන්ලයින් ඉන්නේ වෙන නමකින් තමයි නමුත් උඹල වගේ කීබෝර්ඩ් අස්සේ හැංගිලා න්නයෙක් නෙමේ මම නං..
මේකෙ උන්ව මම පුද්ගලිකව හම්බවෙලත් තියෙනව, ලබන මාසෙ තව සෙට් එකක් මාව හම්බෙන්නත් එනව..
උඹල වගේ හැංගි මුත්තු කරන ගොන් යෙක් නෙමෙයි මිනිහෝ මම අර මණ්ඩපේ ත්රෙඩ් එකට ගිහිලල මගෙ විස්තර අහපං ඉන්න තැන එක්කම විස්තර කියයි..

ඇයි තොප්පියා බොට දීල නැද්ද?
මේකද උගේ අලුත් එක. මේ රතු මාම කියල තියෙන්නෙ කෝබ්රගෙ විසිට් එකද![]()
පව් බන් කෝබරා,කාටද මේ තදින්ම අමතල තියෙන්නේ රතු මාම
දන්නේ නෑ. ඌ කාලෙන් කාලෙට එක එක ඒවා දානවාහපෝ ඕකා දෙනව තමා අර වතුර මලේ නාන එක එහෙම හම්බෙලා තියේමේකද උගේ අලුත් එක.